මම ඊයේ බස් එකේ යනකොට සින්දුවක් ඇහුනා බන්, නිකන් අමුතුම ගතියක් තියෙනවා එකේ, මට දැන් මතක නැහැ එක, එත් එකේ නිකන් "ඩුම් ටට් ටට් ටා ඩුම් ටට් ටට් ටා" එක් වගේ කියනවා වගේ මට මතකයි. පිරිමි කෙනෙක් කියන්නේ, දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් ඒ සිංදුව හොයලා දෙන්න
http://www.youtube.com/watch?v=k09uvR5eUao
mekath patta lassanai... meka habai tikak wenas..BUMP ban
Thanks....
එලකිරි මචන්, මේක තමයි භාන්ඩේ, තෑන්ක්ස් කොල්ලො.
රෙප් ++ 15 වලින් සැලකුවා.

