Hindi or Tamil Song Help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම ඊයේ බස් එකේ යනකොට සින්දුවක් ඇහුනා බන්, නිකන් අමුතුම ගතියක් තියෙනවා එකේ, මට දැන් මතක නැහැ එක, එත් එකේ නිකන් "ඩුම් ටට් ටට් ටා ඩුම් ටට් ටට් ටා" එක් වගේ කියනවා වගේ මට මතකයි. පිරිමි කෙනෙක් කියන්නේ, දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් ඒ සිංදුව හොයලා දෙන්න
     
    • Like
    Reactions: \m/amila\m/

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    menna me widiyata yana akak thiye ahala thiyeda?ditana tana ditana takado.onna oya widiyata song akak english wage akak dana aya inawada?past yane
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මටත් මේ ලගදි ෂා fm එකේ ගිය සින්දුවක් ඇහුන බන්. remix එකක් වගේ. අඩනින්දේ ඉද්දි ඇහුනේ.. මතක නැහැ බන් හරියට. එක ආයේ ඈහෙනකන් ඉන්නේ.
     

    TKNanayakkara

    Junior member
  • Feb 20, 2011
    203
    17
    18
    Rowdy Rathore
    2012 Film


    Rowdy_Rathore.jpg



    Siruthai
    2011 Film


    siruthai_movie_poster-2011.jpg