Hindi shit

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    12,885
    10,739
    113
    Ai ban gon Lankan un lakssheta Lakh Lakh ganne. munta doduda? Lakh kiyala bank slip ekaka liyannat baha danna widiyata. correct method hundred thousand. ;):no:
    Lakh kiyanne legit unit ekak. Okath nikam 1500 eka
    1. Fifteen hundred kiwwuath
    2. One/a thousand five hundred kiwwuwth

    Same!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    Lakh කියන්නේ south asian use කරන වචනයක්නේ. යුරෝපේ, ඇමරිකාවේ සුද්දෙක්ට කිව්වොත් මොන පම්කක්ද ඒ කිව්වේ කියලා අහනවා.
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    Lakh කියන්නේ south asian use කරන වචනයක්නේ. යුරෝපේ, ඇමරිකාවේ සුද්දෙක්ට කිව්වොත් මොන පම්කක්ද ඒ කිව්වේ කියලා අහනවා.
    anna ekai mama kiyanne. oka Hindi word ekak. kohen awada manda
     
    • Sad
    Reactions: Heshan Daminda

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    ලක්ශේ කෝටිය කියන්නේ හොද අංක දෙකක්. million and billion are too big for day to day uses. සියක් දාහ ගගා වැලලෙන්නේ නැතුව ලක්ෂෙ කිව්වම ඕන කෙනෙක්ට පහසුයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,747
    13,291
    113
    Lakh කියන්නේ south asian use කරන වචනයක්නේ. යුරෝපේ, ඇමරිකාවේ සුද්දෙක්ට කිව්වොත් මොන පම්කක්ද ඒ කිව්වේ කියලා අහනවා.
    American pakayagen ahapan ehenam miles, gallon, pound kiyanne mona labbatada kiyala.
    All countries have their own ways of expressing numbers or unit of measurements. Owa regionally wenas wennath puluwan Lakh, crore wage.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,885
    10,739
    113
    anna ekai mama kiyanne. oka Hindi word ekak. kohen awada manda
    Lakh කියන්නේ south asian use කරන වචනයක්නේ. යුරෝපේ, ඇමරිකාවේ සුද්දෙක්ට කිව්වොත් මොන පම්කක්ද ඒ කිව්වේ කියලා අහනවා.
    ඔක අපිට ආවෙනික යුනිට් එකක්, අපි දැන ගන්න ඔනෙ කතා කරන කොට හරියට තැනට සුදුසු එක පාවිච්චි කරන්න. One hundred thousand එකට සිනහලෙන් කියන්නෙ ලක්ශෙ කියලා, එක දකුනු ආසියාවෙ popular දෙයක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    American pakayagen ahapan ehenam miles, gallon, pound kiyanne mona labbatada kiyala.
    All countries have their own ways of expressing numbers or unit of measurements. Owa regionally wenas wennath puluwan Lakh, crore wage.
    සුද්දගේ ඔක්කොම පොෂ් කියල බැලුවොත් ඔක්කොම පාවිට්ච්චි කරන්නේ hindu arabic අංක නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,898
    10,071
    113
    🌎
    Indian උන්ගේ ඉන්ස්ටග්‍රෑම් වල තියෙන්නේ million කියලා නෙමේ lakh/ crore කියලා
     
    • Like
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,885
    10,739
    113
    ඉංග්‍රීසි භාෂාවෙ
    ඉන්ග්‍රිසි බාසවෙ ඩික්ශනරියට ගියා ඔය වචනෙ ප්‍රචලිත වචනයක් නිසා, ගොඩක් අය දන්නවාද දන්නෙ නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    සියක් දාහ = ලක්ෂය
    දාහෙ ඒව දාහක් මිලියනය යි
    මිලියන දාහක් බිලියනය යි
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය

    ඉන්ග්‍රිසි බාසවෙ ඩික්ශනරියට ගියා ඔය වචනෙ ප්‍රචලිත වචනයක් නිසා, ගොඩක් අය දන්නවාද දන්නෙ නැ

    ලෝකෙ හයදෙනෙක්ගෙන් එකෙක් ඉන්දියානුවෙක්. උන් ලැක්, ක්‍රෝර් ගාන කොට සුදු හාමුලට උන්ව කැන්සල් කරන්න බෑ ඉතින්
    ------ Post added on Dec 7, 2025 at 7:22 PM
     
    • Sad
    Reactions: netnet