Hingana job ban.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර වැඩ කරන තැනින් දවසේ ‍ ඩේ ෆිට් හදලා රු 2000 විතර මාටියා ගහනවා ඒ දවස් වල 35 විතර පඩිත් තිබුනා පඩියට අමතරව 50 ,60 ක් අනිවා හොයනවාම තමයි ඒ දවස්වල මට සල්ලි වලින් කරගන්න දෙයන් නෑ කොයි වෙලාවෙත් පර්ස් එකේ තිස් හතලිස්දාහක් තියෙනවා ,පස්සේ මටම මන් ගැන කලකිරිලා වැඩේ නවත්තලා දැම්මා පඩි නම් ටිකක් වැඩි වුනා එත් ආයෙත් හම්බ කරන තැනින් හොරකම් කරන්නේ නෑ කියලා හිතාගත්තා දැන් බොසසත් මන් ගැන විශ්වාසයෙන් ඉන්නේ ඒ වගේම මගේ හිතේ සැහැල්ලුව වටිනවා .
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    E unata nanata nam thama bo gana wishwasa Nathuwa Athi

    Kokku Sil aran kiyala Hithanne na Api nam

    :lol::lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ෆයිවර් කරලා හමර් එකක් ගන්න බැහැ ලංකාවෙ එකෙක්ට. ඒක මන් පිළිගන්නෙ ඒ හමර් එක ගත්ත එකා තමන් ෆයිවර් කරලා ගත්ත විදිය ගැන මෙකෙ පැහැදිලිව කරුණු සහිතව ත්‍රෙඩ් එකක දැම්මොත් විතරයි .නැතුව කොහෙවත් ඉන්න බැංකුවක වැඩකරන එකෙක් ෆයිවර් කරල හමර් ගත්ත එක ගැන ත්‍රෙඩ් දැම්මායි කියලා මන් පිළිගන්නෙ නැහැ .අවුරුද්දකට 5-10 මිල්ලියන් රුපීස් නම් හොයන්න බැහැ .අවුරුදු දේකින් තුනකින් නම් පුළුවන් ටොටල් ඉන්කම් එක විදියට මගෙ අත්දැකීම් අනුව, ඒත් උඹ දන්නවානම් අවුරුද්දකින් 5 මිලියන් 10 මිලියන් හොයපු එකක් මචං පෲෆ් එක්ක පෙන්නපන්. නැත්තම් අනෙක් උන් අමාරුවෙ වැටෙනවා. මන් කිව්වෙ නැහැ ෆයිවර් වලින් සල්ලි හොයන්න බැහැ කියලා .මන් උදාහරණ දීලා ඇති මෙ ත්‍රෙඩ් එකෙම මන් දන්න එවුන් ඉන්නවා කියලා උන්ගෙ ගේ කෑල්ල හදාගත්ත, බයිසිකලයක් ගත්ත එවුන් ගැන. ඒත් උඹලා කියනවා වගෙ ඊනියා මිලියන් පතියො ගැන නම් මන් පෲෆ් එක්ක අහලා නැහැ. මටත් රඟපාන්න පුළුවන් බන් ෆයිවර් කරලා ලැම්බොගිනියක් ගත්තා කියලා ඒත් පෲෆ් එපැයි නේ ?? අනික ෆයිවර් කරලා හම්බ වෙන සල්ලි ඉන්වෙස්ට් කරන්නෙ කොයි බිස්නස් වලද ?? ඒ බිස්නස් වල ඉන්වෙස්ට් කරහම එව්වායෙ හරි හමන් ලාභයක් අවුරුද්දෙන් දෙකෙන් එන්නෙ නැහැ මචං ලංකාවෙ කම්පැණිස් වල. අනික හරි නීති රෙගුලාසි වලට අනුකූලව මැසිව් ඉන්කම්ස් එහෙම ආවාට ගියාට ඉන්වෙස්ට් කරන්න බැහැ .එව්වාට කම්පැණීස් හදාගෙන ඒ හරහා තමා ඉන්වෙස්ට් කරන්න වෙන්නෙ. ඒකටත් කම්පැණි එකෙ වැඩ කරන එවුන්ට පඩි ගෙවන්න ඕනෙ අනං මනං කතන්දර ගොඩාක් තියෙනව. එහෙනම් එවගෙ තත්වෙයක් තියෙන රටක කොහොමද කියපන් ඔච්චර ගණන් හොයලා බිස්නස් කරලා කොටි ගණන් හොයන්නෙ අවුරුද්දෙන් දෙකෙන් .මන් ආයෙත් කියනවා හොයපු එකෙක් ඉන්නවානම් අන්න ඌ මෙකෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් කරුණුත් එක්ක කොටි ගණන් ලක්ෂ ගනන් හොයපු විදිය ගැන අන්න මන් පිළිගන්නව. ඒත් කොහෙවත් ඉන්න එවුන්ගෙ ත්‍රෙඩ්ස් පොස්ට්ස් මන් පිළිගන්නෙ නැහැ .ඒ වගෙම ෆයිවර් කරලා තමන්ගෙ ගෙදර එදිනෙදා වියදම තමන්ගෙ අධ්‍යාපන වියදම ,තමන්ගෙ ප්‍රවාහන කටයුතු සඳහා ගන්න බයිසිකලයකට යන වියදම ගෙදර අත්තිවාරම දන්න ,ස්ලැබ් එක දාන්න, වගෙ වියදම් වලට ෆයිවර් කරලා හොයන්න පුළුවන් බව ඒකානතයෙන්ම කියනවා ගැරන්ට් කරලා. මොකද එහෙම කරන එවුන් මන් පෞද්ගලිකව දන්න නිසා. එකෙක් දෙන්නෙක් නම් නෙමෙ .ඒත් මිලියනපතියෙක් තාම හම්බ උනෙ නැහැ පෲෆ් එක්ක. කවදා හරි හම්බ උනොත් අන්න එදාට මන් විස්වාස කරන්නම් මන් මෙ උඹෙ පොස්ට් එකර රිප්ලයි නොකළෙ ඇත්තම කිව්වොත් සෙට් උනේ නැහ .මන් ත්‍රෙඩ් එක කියවද්දි පොස්ට් බරගානක් දාල පස්සෙ දාපු පොස්ට්ස් වලට මන් රිප්ලයි කලා මිසක් මෙක මිස් උනා සොරි හොඳෙ,

    Oyata mona wage proof da one? Mama full details ekak proof karoth oya EK eken leave wenawada?
    Mokada mama ehema karala pennuwoth mama spent karana time/effort ekata value ekak thiyenna one.

    Mata proof denna bari unoth(aniwa mata puluwan) mama EK ekata ayemath enne na.
    Challenge eka gannawada?

    * Key points,

    1y athulatha - 5-10million fiverr earn karanna puluwan.
    Within 5 years - Hummer ekka ganna puluwan.​

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඔය කිසි දෙයක් ගණන් ගන්නේ නැතිව තමන්ගේ ටර්ගට් එකට වැඩ කරනම් හරි මචං.
    ඕව ඔහොම තම,
    මිනිස්සු බයයි නොදන්නා දේවල් වලට.
    එක හැම දෙකටම පොදු දෙයක්.

    :yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේවාට Brucewayne92 ගෙන් නම් උත්තර හම්බවෙන්නේ නෑ මචෝ :rofl::rofl: පොර හැමතිස්සෙම වටේට තල තල ඉන්න එකෙක් මිසක් පොයින්ට් එකට කතා කරන එකෙක් නෙමෙයි :yes::yes: ඕකා ජීවිතෙට ෆයිවර් කරලා නෑ මං ඕන ඔට්ටුවක් අල්ලනවා :rolleyes::rolleyes: අපේ එවුන් කොහොමත් කැරි කුහකයි ඉතින් මම මේකේ දැකලා තියෙනවානේ ත්‍රෙඩ් වැටුන හැටි. ෆයිවර් කරලා මිලියනපතියෝ වෙන එක නෙමෙයි මෙතන අදාලත්වේ අතේ සතේ නැති එකෙක්ට මාසේ ගැටගහගන්න, සයිඩ් බිස්නස් එකක් විදියට තමන්ට ඉන්කම් එකක් ගන්න ෆයිවර් කරලා හරි.මගෙත් එක්ක ඉන්න යාලුවෝ පට්ට ගානක් ෆයිවර් වලින් තමා සයිඩ් ඉන්කම් එක සෙට් කරගන්නේ (මාත් ඇතුලුව) මොකද හයර් එඩියුකේශන් කරද්දි ගෙදරට බරක් නොවී ඉන්න. අපේ ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නැතත් අපි කට්ට කනවා අම්මලා මහන්සි නොකරවන්න. ප්‍රශ්න තියෙන එවුනුත් අනුන්ට හූල්ල හූල්ල ඉන්නවා. එහෙම නෙමෙයි මුන් මේ සෙනිකව ෆයිවර් කරලා වැඩක් නෑ, ඕකේ හෙන බොරුව අරකයි මේකයි :P:P ඕක ඉතින් ෆයිවර් කරන, ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තමා දන්නේ හොයන හෙවිල්ල. Theme forest එහෙම ඇහැකටවත් දැකලා නැති එවුන් ටෝක් දෙනවා බලන් ඉද්දි හිනා ඉතින්. වැඩිය ඕනේ නෑ යූටියුබ් එක වීඩියෝ එකකින් ලක්ශ 30,40 හොයන එවුන් ඉද්දි මුන් මේ මොනවාද බං කියන කතා. අපේ එවුන් හැමදාම අරූ හම්බ කරේ මොකක් හරි මගඩි වැඩකින් තමා කියලා තටම තටම ඉන්නවා මිසක් කවදාවත් එතනට යන්න උත්සහා කරන්නේ නෑ. සීලාංකික කමේ උපරිමේ තමා ඉතින් ඒක :yes::yes: මම මේ ටික කියන්න එන්නෙත් නෑ. පස්සේ උඹ දාලා තිබ්බ එක දැක්කම තමා හිතුනේ තව එකෙක් ඕක කරන එක වැලකෙන්න පුලුවන් කියලා මුන්ගේ ටෝක් වලට. ජොබක් කරලා මාසේ ගැටගහගන්න අමාරුනම් අඩු ගානේ ෆයිවර් (ෆ්‍රීලාන්සින්) කරලා වත් ඉන්කම් එකක් හදාගන්න පොඩියට හරි. නැතිනම් වෙන පොඩි බිස්නස් එකක් හරි :yes::yes:

    අඩු ගණනේ තැනකට එනකන්වත් මහන්සි වෙලා ජොබක් දෙකක් කරලා ගොඩ එන්න ඕනේ :yes::yes:

    මොන මොනව හරි ජොබ් ටිකක් කරල මහන්සියෙන් සල්ලි හම්බ කරන උන්ව අගය කරන්න ඕන. ලංකාවෙ විතරයි නිකන් ස්ටේටස් එකට ජොබ් කරන උන් ඉන්නෙ. මම වෙන රටවල් වල ඉඳල තියෙනව, ඒවයෙ නිදාගන්න පැය 6 - 8 ඇරුණම ඉතිරි හැම වෙලාකවම ජොබ් කරනව පොඩි කොල්ලො. ශෙඩ් එකක පෙට්‍රල් හරි ගහනව. අනේ මන්ද ලංකාවෙ මන්ද මානසිකත්වයෙන් ඉන්න උන් කවද ගොඩ යයිද කියල.

    Aniwa machanla... :yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ෆයිවර් කරලා හමර් එකක් ගන්න බැහැ ලංකාවෙ එකෙක්ට. ඒක මන් පිළිගන්නෙ ඒ හමර් එක ගත්ත එකා තමන් ෆයිවර් කරලා ගත්ත විදිය ගැන මෙකෙ පැහැදිලිව කරුණු සහිතව ත්‍රෙඩ් එකක දැම්මොත් විතරයි .නැතුව කොහෙවත් ඉන්න බැංකුවක වැඩකරන එකෙක් ෆයිවර් කරල හමර් ගත්ත එක ගැන ත්‍රෙඩ් දැම්මායි කියලා මන් පිළිගන්නෙ නැහැ .අවුරුද්දකට 5-10 මිල්ලියන් රුපීස් නම් හොයන්න බැහැ .අවුරුදු දේකින් තුනකින් නම් පුළුවන් ටොටල් ඉන්කම් එක විදියට මගෙ අත්දැකීම් අනුව, ඒත් උඹ දන්නවානම් අවුරුද්දකින් 5 මිලියන් 10 මිලියන් හොයපු එකක් මචං පෲෆ් එක්ක පෙන්නපන්. නැත්තම් අනෙක් උන් අමාරුවෙ වැටෙනවා. මන් කිව්වෙ නැහැ ෆයිවර් වලින් සල්ලි හොයන්න බැහැ කියලා .මන් උදාහරණ දීලා ඇති මෙ ත්‍රෙඩ් එකෙම මන් දන්න එවුන් ඉන්නවා කියලා උන්ගෙ ගේ කෑල්ල හදාගත්ත, බයිසිකලයක් ගත්ත එවුන් ගැන. ඒත් උඹලා කියනවා වගෙ ඊනියා මිලියන් පතියො ගැන නම් මන් පෲෆ් එක්ක අහලා නැහැ. මටත් රඟපාන්න පුළුවන් බන් ෆයිවර් කරලා ලැම්බොගිනියක් ගත්තා කියලා ඒත් පෲෆ් එපැයි නේ ?? අනික ෆයිවර් කරලා හම්බ වෙන සල්ලි ඉන්වෙස්ට් කරන්නෙ කොයි බිස්නස් වලද ?? ඒ බිස්නස් වල ඉන්වෙස්ට් කරහම එව්වායෙ හරි හමන් ලාභයක් අවුරුද්දෙන් දෙකෙන් එන්නෙ නැහැ මචං ලංකාවෙ කම්පැණිස් වල. අනික හරි නීති රෙගුලාසි වලට අනුකූලව මැසිව් ඉන්කම්ස් එහෙම ආවාට ගියාට ඉන්වෙස්ට් කරන්න බැහැ .එව්වාට කම්පැණීස් හදාගෙන ඒ හරහා තමා ඉන්වෙස්ට් කරන්න වෙන්නෙ. ඒකටත් කම්පැණි එකෙ වැඩ කරන එවුන්ට පඩි ගෙවන්න ඕනෙ අනං මනං කතන්දර ගොඩාක් තියෙනව. එහෙනම් එවගෙ තත්වෙයක් තියෙන රටක කොහොමද කියපන් ඔච්චර ගණන් හොයලා බිස්නස් කරලා කොටි ගණන් හොයන්නෙ අවුරුද්දෙන් දෙකෙන් .මන් ආයෙත් කියනවා හොයපු එකෙක් ඉන්නවානම් අන්න ඌ මෙකෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් කරුණුත් එක්ක කොටි ගණන් ලක්ෂ ගනන් හොයපු විදිය ගැන අන්න මන් පිළිගන්නව. ඒත් කොහෙවත් ඉන්න එවුන්ගෙ ත්‍රෙඩ්ස් පොස්ට්ස් මන් පිළිගන්නෙ නැහැ .ඒ වගෙම ෆයිවර් කරලා තමන්ගෙ ගෙදර එදිනෙදා වියදම තමන්ගෙ අධ්‍යාපන වියදම ,තමන්ගෙ ප්‍රවාහන කටයුතු සඳහා ගන්න බයිසිකලයකට යන වියදම ගෙදර අත්තිවාරම දන්න ,ස්ලැබ් එක දාන්න, වගෙ වියදම් වලට ෆයිවර් කරලා හොයන්න පුළුවන් බව ඒකානතයෙන්ම කියනවා ගැරන්ට් කරලා. මොකද එහෙම කරන එවුන් මන් පෞද්ගලිකව දන්න නිසා. එකෙක් දෙන්නෙක් නම් නෙමෙ .ඒත් මිලියනපතියෙක් තාම හම්බ උනෙ නැහැ පෲෆ් එක්ක. කවදා හරි හම්බ උනොත් අන්න එදාට මන් විස්වාස කරන්නම් මන් මෙ උඹෙ පොස්ට් එකර රිප්ලයි නොකළෙ ඇත්තම කිව්වොත් සෙට් උනේ නැහ .මන් ත්‍රෙඩ් එක කියවද්දි පොස්ට් බරගානක් දාල පස්සෙ දාපු පොස්ට්ස් වලට මන් රිප්ලයි කලා මිසක් මෙක මිස් උනා සොරි හොඳෙ,

    Oyata thawa proof onema na bn... mama 2013 thread ekak dala thiyenawa. See this - http://www.elakiri.com/forum/showthread.php?t=1569924

    Ada 2016!! Almost 2017!!!
    Think more and let me know...​
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම මේ කතාව දාන්නෙ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි ටික කියවලා,ඒත් මට තේරෙන විදියට උඹලගෙන් බහුතරයක් තමන්ගෙ ප්‍රශ්නෙ මොකක්ද කිය්වලත් දන්නෙ නෑ.උඹලා කෝටියක් හම්බ කරත් ඔය අද කෙලවිල්ල දිගටම කෙලවෙනවා.දැන් බලපන් 65000 හොයන එකාගෙ ප්‍රශ්නෙමයි ලක්ශ 2 පඩි ගන්න එකාටත් තියෙන්නෙ.දෙන්නම ඉන්නෙ එකම අවුලෙ.උඹලට නිකමට තේරෙන්නෙ නැද්ද බන් උඹලගෙ ප්‍රශ්නෙ පොදුයි කියලා.යකෝ උඹලගෙ ප්‍රශ්නෙ හොයන සල්ලි ගාන නෙවෙයි.උඹලගෙ ස්ටේටස් මේන්ටේන් කිරිල්ල.ලක්ශෙ ගන්න එකා KFC කනකොට 50,000 ගන්න එකා නිකන් කඩෙන් කනවා.ඊට පස්සෙ එලියට ඇවිත් දෙන්නම කිරියෙ ත්‍රෙඩ් දානවා සල්ලි නෑ කෙලවිලා කියලා.උඹලා දෙන්නම ලක්ශ 10ක් හෙව්වා කියහන්කො,ඒත් හිල්ටන් එකෙන් කාලා ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ සල්ලි නෑ කෙලවිලා කියලම තමයි. :rofl::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Oyata mona wage proof da one? Mama full details ekak proof karoth oya EK eken leave wenawada?
    Mokada mama ehema karala pennuwoth mama spent karana time/effort ekata value ekak thiyenna one.

    Mata proof denna bari unoth(aniwa mata puluwan) mama EK ekata ayemath enne na.
    Challenge eka gannawada?

    * Key points,

    1y athulatha - 5-10million fiverr earn karanna puluwan.
    Within 5 years - Hummer ekka ganna puluwan.​

    මම හිතනව අරු challenge එක බාරගනි කියල...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම මේ කතාව දාන්නෙ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි ටික කියවලා,ඒත් මට තේරෙන විදියට උඹලගෙන් බහුතරයක් තමන්ගෙ ප්‍රශ්නෙ මොකක්ද කිය්වලත් දන්නෙ නෑ.උඹලා කෝටියක් හම්බ කරත් ඔය අද කෙලවිල්ල දිගටම කෙලවෙනවා.දැන් බලපන් 65000 හොයන එකාගෙ ප්‍රශ්නෙමයි ලක්ශ 2 පඩි ගන්න එකාටත් තියෙන්නෙ.දෙන්නම ඉන්නෙ එකම අවුලෙ.උඹලට නිකමට තේරෙන්නෙ නැද්ද බන් උඹලගෙ ප්‍රශ්නෙ පොදුයි කියලා.යකෝ උඹලගෙ ප්‍රශ්නෙ හොයන සල්ලි ගාන නෙවෙයි.උඹලගෙ ස්ටේටස් මේන්ටේන් කිරිල්ල.ලක්ශෙ ගන්න එකා KFC කනකොට 50,000 ගන්න එකා නිකන් කඩෙන් කනවා.ඊට පස්සෙ එලියට ඇවිත් දෙන්නම කිරියෙ ත්‍රෙඩ් දානවා සල්ලි නෑ කෙලවිලා කියලා.උඹලා දෙන්නම ලක්ශ 10ක් හෙව්වා කියහන්කො,ඒත් හිල්ටන් එකෙන් කාලා ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ සල්ලි නෑ කෙලවිලා කියලම තමයි. :rofl::rofl::rofl:

    maxresdefault.jpg

    warrent1377840933.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕවා කියලා පිරිමහන්න අමාරුයි බන්.ඔහොම නෙමෙයි මෙතන දෙයියන්නාන්සෙ ඇවිත් කිව්වත් මුන්ට ඕක තේරෙන්නෙ නෑ,මමත් 2017 ඉඳන් සල්ලි හොයනවා.ඒත් එදාට මේ වැරැද්දනම් කරන්නෙ නෑ ලොවෙත්.(දැනුත් ගානක් හොයනවා ) අනිත් එක මෙතන තියෙන සමහර උපදෙස් දැක්කම ඊට එහා.උන් කියන ඒවා කරොත් කරන එකා තවත් වලේ.
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕවා කියලා පිරිමහන්න අමාරුයි බන්.ඔහොම නෙමෙයි මෙතන දෙයියන්නාන්සෙ ඇවිත් කිව්වත් මුන්ට ඕක තේරෙන්නෙ නෑ,මමත් 2017 ඉඳන් සල්ලි හොයනවා.ඒත් එදාට මේ වැරැද්දනම් කරන්නෙ නෑ ලොවෙත්.(දැනුත් ගානක් හොයනවා ) අනිත් එක මෙතන තියෙන සමහර උපදෙස් දැක්කම ඊට එහා.උන් කියන ඒවා කරොත් කරන එකා තවත් වලේ.

    2017 ඉදන් කියල කියන්න එපා බන්..
    මම තාම ඉගෙන ගන්නව එත් මට දැනුත් මාසෙට 15 000 ක විතර ආදායමක් තියනව.. අදහසක් තියනවනම් පොඩියට උනත් කමක් නැ උබ අදම පටන් ගනින්.. ඉස්සරහට කල් නොදා අදම පටන් ගනින් බන්..

    quote-taking-jobs-to-build-up-your-resume-is-the-same-as-saving-up-sex-for-old-age-warren-buffett-84-51-74.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕවා කියලා පිරිමහන්න අමාරුයි බන්.ඔහොම නෙමෙයි මෙතන දෙයියන්නාන්සෙ ඇවිත් කිව්වත් මුන්ට ඕක තේරෙන්නෙ නෑ,මමත් 2017 ඉඳන් සල්ලි හොයනවා.ඒත් එදාට මේ වැරැද්දනම් කරන්නෙ නෑ ලොවෙත්.(දැනුත් ගානක් හොයනවා ) අනිත් එක මෙතන තියෙන සමහර උපදෙස් දැක්කම ඊට එහා.උන් කියන ඒවා කරොත් කරන එකා තවත් වලේ.

    REP+
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    ubala ohama kiyanawa..ehanam mama kohama disappoint wenna onada. mata university degree ekak thiyenawa.4 years experience thiyenawa.CA-Business Level thawa eka subject ekai thiyenne..age 29. salary 37,500
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ubala ohama kiyanawa..ehanam mama kohama disappoint wenna onada. mata university degree ekak thiyenawa.4 years experience thiyenawa.CA-Business Level thawa eka subject ekai thiyenne..age 29. salary 37,500

    Degree එකට වඩා කොහොමත් CA වලට පිලිගැනිම තියනව මචන්.. uba CA කොහොමහරි සම්පුර්න කරගනින්.. උබට හොද job එකක් ගන්න පුලුවන් බන් එතකොට..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubala ohama kiyanawa..ehanam mama kohama disappoint wenna onada. mata university degree ekak thiyenawa.4 years experience thiyenawa.CA-Business Level thawa eka subject ekai thiyenne..age 29. salary 37,500

    matath 2nd upper degree ekak tiyenawa.Tawa HN dip bara set ekak tiyenawa.lankawe top company ekaka assistant hr manager hitiye.hambuna padiya dannawanan ithin.age 27 dan giya awrudde idan jobless.apita kohoma depression hadenna oneda yaku.
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0

    Which company? why jobless?

    Was it their decision or yours?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම මේ කතාව දාන්නෙ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි ටික කියවලා,ඒත් මට තේරෙන විදියට උඹලගෙන් බහුතරයක් තමන්ගෙ ප්‍රශ්නෙ මොකක්ද කිය්වලත් දන්නෙ නෑ.උඹලා කෝටියක් හම්බ කරත් ඔය අද කෙලවිල්ල දිගටම කෙලවෙනවා.දැන් බලපන් 65000 හොයන එකාගෙ ප්‍රශ්නෙමයි ලක්ශ 2 පඩි ගන්න එකාටත් තියෙන්නෙ.දෙන්නම ඉන්නෙ එකම අවුලෙ.උඹලට නිකමට තේරෙන්නෙ නැද්ද බන් උඹලගෙ ප්‍රශ්නෙ පොදුයි කියලා.යකෝ උඹලගෙ ප්‍රශ්නෙ හොයන සල්ලි ගාන නෙවෙයි.උඹලගෙ ස්ටේටස් මේන්ටේන් කිරිල්ල.ලක්ශෙ ගන්න එකා KFC කනකොට 50,000 ගන්න එකා නිකන් කඩෙන් කනවා.ඊට පස්සෙ එලියට ඇවිත් දෙන්නම කිරියෙ ත්‍රෙඩ් දානවා සල්ලි නෑ කෙලවිලා කියලා.උඹලා දෙන්නම ලක්ශ 10ක් හෙව්වා කියහන්කො,ඒත් හිල්ටන් එකෙන් කාලා ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ සල්ලි නෑ කෙලවිලා කියලම තමයි. :rofl::rofl::rofl:
    :yes::yes:
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0

    Sorry mchn can't mention the name,behind the cinnamon grand.I resigned due to pressure.Salary didn't worth it.I had to rethink about my career.

    you must be extremely well off to quit your job, or did you watch office space before you made that decision? :rofl:

    btw how much was it?
    and was it worth it?