Hingana job ban.

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඕක මෙහෙමයි මචන් , ගන්න පඩිය ගැන නෙමේ වද වෙන්න ඕනේ , තමන් කරන වියදම් ගැනයි.තමන්ට හරි කෙලින් target එකක් තියෙනවනම් , මම මේ දෙ කරනවා කියල , තමුන් මොන කැපවීම කරලා හරි තමන්ගේ වියදම් අඩු කරනවා.මගේ පෞද්ගලික අත්දැකීම මත කියන්නම් දෙයක්.මම කලින් වැඩ කලේ 12.500 පඩියකට.මම කරපු දේවල් වලට සාදාරන වැටුපක් මට හම්බුනේ නැහැ.එත් මට කරන්න දෙයක් නැති නිසයි , එක පාර ජොබ් එකක් කරන්න බැරි නිසයි එක කරගෙන ගිය.මම එහෙම කරලත් අවුරුද්දකට ලක්ෂයක් පොතේ ඉතුරු කරනවා කියන target එක මගේ ඔලුවේ තිබ්බ වගේම මම ඒ දෙ කලා.මම පුළුවන් තරම් මගේ වියදම් අඩු කලා.සමහර දවස් වලට මම දවල්ට කාවෙත් නැහැ , පොඩි මොකක්හරි දෙයක් කාල හිටිය , ඒ පෙරේත කමකට නෙමේ , මට මගේ target එක සම්පුර්ණ කරගන්න.අන්න එහෙමයි මචන් කරන්න ඕනේ.තමුන්ට කෙලින් target එකක් තියෙන්න ඕනේ , කොහොමහරි ඒ දෙ කරනවා කියන නොසැලෙන හිතක් තියෙන්න ඕනේ.ඕනෑම කට්ටක් කන්න පුරුදු වෙන්න ඕනේ.මට මතකයි එක පාරක් මම ඔෆිස්එ කේ ඉදන් (කටුනායක ) ගෙදරට (ඒකල) පයින් ඇවිත් තියෙනවා අතුරු පාරවල් දිගේ.

    කතාවකුත් තියෙනවනේ , "හිත ඇත්නම් පත කුඩාද " කියල.තමුන්ගේ වියදම්(අනවශ්‍ය , අමතර) පුළුවන් තරම් අඩු කරපන් මචන් සල්ලි ඉතුරු කරගන්න ඕනෙනම්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    aurudu 24n Korean exam eka liyala baln hitiya podi podi job kara kara 2 years withara... anthimata set una.. 3 years adala aawa... innama baha weda karan.. den gewal dekak rent karala thiyenawa.. podi jobak karan innawa... windapu duka danne mama withara.... katta kaapan lankawee a tharam dukak na,, korean inna un dannawa koomada range kiyala:yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    mama issarawela finance company ekaka hitiye 15i salary eka, 2011 di, ethana masa 7k idala resign una, aye 2012 di lankawe reputed bank ekaka head office giya, masa dekai ban hitiye mata eka nan epama una 13i salary eka :D ethanin resign una, ita passe degree eka iwara kara 2012 year end, 2013 jan 1 idala degree ekata adala industry eke wada karanna patan gatta, 1st company eke 7 months, ita passe wena ekaka giya ethana 3 years 2 months hitiya, dan dawas dekakata kalin wena thanakata awa...

    salary lokuwata ithuru karala nam naha, wena wena targets thiyenawa, kollo loan dala wahana gannawa mata wadiya adu salary ganna unuth, mama thama bus eke yanne, mokada mata thiyena targets walata yanna baha loan ekka, habai loans ganna wenawa issarahata, anna e welawata hodata iwasala manage karaganna wennawa....

    kollo mulinma job ekata giya gaman lease karala wahana apple i phone 7 wage gannawa, masa deka thunak gewanakota therenawa karagatta gonkama :rofl: no savings no investments nisa, ethakota pahu wela wadi... innvest karapalla e bari nam save karapalla, save karanawa kiyala perethayo wage innath epa :P hama dema manage karapan e e dewal walata limits thiyaganin limits exceed unoth e gana aye kohoma hari fill karapan, thats all :yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724

    umba kalin virtusa neda hitiye? dan koheda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    වෙලා තියෙන්නෙ මෙකයි. මන් මෙ ෆට්යිවර් හමර් කෙස් එකකට පැටලිලා නිසා මෙ ත්‍රෙඩ් එකට අදාල උත්තරයක් හරියට දෙන්න බැරි උනා .ඒත් දැන් මන් දෙන්නම්. මන් රස්සාවක් කියලා ලංකාවෙ රස්සාවල් කලෙ නැහැ. ලොකු සීන් නිසා නෙමෙ ,මට ලංකාවෙ එවුන් එක්ක එපා වෙලා ලංකාවත් එපා වෙලා තිබ්බෙ .මුල්ම රස්සාව කළෙ කටාර් වල. රියාල් 5000 යි සැලරි එක. රුපියල් ලක්ෂ 2 කට කිට්ටුයි. ජොබ් එකට ගියෙ අවුරුදු 22 දී. ඉතිං 22 ඉන්න තනිකඩ කොල්ලෙක්ට රුපියල් ලක්ෂ 2 පඩියක් ලැබෙනවා කියන්නෙ ඉතිං හිතහන්කො තත්වෙ. මට නිකන් ඔටුන්න දැම්මා වගෙ .ඔව් ඒත් මන් එක නාස්තිකරන්නවත් නොලැබිච්ච සැප හොයන්න මානසිකත්වයෙන් ඔහෙ වියදම් කරන්න ගියෙ නැහැ. මට මත්පැන් ,දුම්වැටි වලට වියදමක් නැහැ .හෙතුව එව්වා පාවිච්චියක් නැහැ. ඒ වගෙම මට ෆෝන් කාර්ඩ් වියදමකුත් නැහැ .හෙතුව මට කෙල්ලෙක් හිටියෙ නැහැ .පවුලෙ අය එක්ක විතරයි කතා කලෙ එකත් ස්කයිප්, වයිබර්, වට්සැප් වගෙ දෙවල් වලින් .කම්පැණියෙ ඇතුලෙනම් වයි ෆයි ෆ්‍රී නෙ. ea වගෙම ෆ්‍රී ටයිම් එකත් තිබ්බා. එක නිසා ඔෆිස් ටයිම් එකෙත් කතා කලා ගෙදරට සමහරක් වෙලාවට.
    ඉතිං මට වියදම් කියලා තිබ්බෙ කන බොන දෙවල් වලට ,ඉන්න තැනට රෙන්ට් එක ගෙවන්න ,
    වගෙ දෙවල් වලට විතරයි. හැබැයි මන් කුනා වුණෙම නැහැ හොඳට කෑවා බිව්වා. අපෙ ලංකාවෙ ක්‍රමෙට කැම තියෙන හොටල් වලින් වගෙම සුපර් මාර්කට් කියන එව්වායෙ තියෙන අපෙ රටවල් වගෙ අයගෙ මානසික මට්ටම් අනුව උසස් ඝනයෙ සිතන එහෙත් සැබවින්ම එසෙ නොවන කැම බීම ,ඒ කිව්වෙ , රෙඩ්බුල් කින්ග් සයිස් ,නියුටෙලා, ස්නිකර්ස් ,මාර්ස් වගෙ චොකලට්,තොබ්ලරොන් බ්‍රැන්ඩ්ස් ,ලෙයිස් චිප්ස් සහ පීසා ,අහ් හැම සිකුරාදාම බර්ගර් කැවා ඒ වගෙම පලතුරු කිලො ගණන් ගෙනල්ලා අපියි අපිත් එක්ක ඉන්න එවුන් එක්කයි කන්නෙ. අපෙ රූම් එකෙ සමහරක් එවුන් කන්නෙත් මන් ඔව්වා ගෙනාවයින් පස්සෙ. හෙතුව උන්ට ඔව්වාගෙ කැම නිතරම කන්න වත්කමක් නැහ මොකද උන් බොන එවුන් නිසා බරගාණක් බොන්න කුඩු කරගන්නවා. මන් නොබොන එකා නිසා මන් මේ වගෙ කැම බීම උස්සන් එනවා. මන් මෙව්වා සඳහන් කළෙ මගෙ පම්පොරිය ගහන්න නෙමෙ. අපෙ උන් හිතන් ඉන්නෙ මන් උඩින් දාපු වගෙ කෑම බීම කැවා නම් හෙන ලොකුයි කියලා නේ .මාසෙ පඩිය එනකන්ම ඉන්නවා නෙ එව්වා කන්න .ඒත් මන් හැම දාම වගෙ විටින් විට කැවා බිව්වා හොඳට. මොකද ඒ රටවල් වල ඔය වගෙ දෙවල් ලොකු නැහැ .රූම් එකටත් සල්ලි දීලා. නෙට් එකෙ බිලත් ගෙවලා මන් ඉතුරු සල්ලි සෙරම ගෙදරට එව්වා සාමාන්‍ය පුරුද්දක් විදියට. උඹට කියන්න මන් ඔෆිස් එකට ඇඳෙ කලෙ එකම ටී ෂර්ට් එක (මන් වැඩ කරපු තැන ප්‍රොෆෙෂනල් සූට් එක අනිවා නැහැ ) එකම ඩෙනිම(වටිනාකම රියාල් 100 යි ,ඉන්දියන් ජරාවක් .) ,එකම සපත්තු දෙක, සපත්තු දෙක නයික් දෙකක් රියාල් 560 ක් උනා. රුපියල් 20,000 කට කිට්ටුයි. මොකද එච්චර ගානක් දීලා ගත්තෙ හැම දාම දාන්න ඔන නිසා කොලිටි භාණ්ඩයක් ගෙව්වා .මොනවා උනත් කකුල් දෙකනෙ බන් .එකම ඇඳුම ඇන්දාට ප්‍රශ්නයක් නැහ මොකද අපිව බලන්න එහෙ කවුරුත් නැහැ .ගණන් ගන්නෙත් නැහැ. අනික දාඩිය වැටුනත් ප්‍රශ්නයක් නැහැ මොකද සීත කාලෙ දාඩිය දාන්නෙ නැහැ .රස්නෙ කාලෙ දාඩිය දැම්මත් හවස වැලෙන් එල්ලුවහම හෙතුවා වගෙ දාඩිය ගතිය යනවා. හිතා ගනින් රස්නෙ තරම. සතියකට සැරයයි ඇඳුම් හොදන්නෙ. ගෙදර ඉන්න සිකුරාදා දවසෙ. හැබැයි මන් මෙහෙම කැපවීම කරලා සල්ලිත් ගෙදර යැව්වාට මට ඔන කරන සිල්ලර දෙවලුත් ගත්තා. අයි ෆෝන් සික්ස් ප්ලස් එකක්, හොඳ ඔරලොසුවක් ,බීට්ස් ස්ටුඩියො හෙඩ් ෆෝන් එකක්, මොන්ට් බ්ලන්ක් සන්ග්ලාස් දෙකක් අහ් තව ඉංග්‍රීසි පොත්පත්.....
    වගෙ දෙවල්. හැබැයි එව්වා මට ගානක් උනෙ නැහැ මොකද මන් ගාව අනවශ්‍ය වියදම් නැති නිසා. ඉතිං හිතාගනින් එහෙම කරලත් මන් අවුරුදු දෙකකින් ලංකාවට එද්දි බැංකුවෙ තිබ්බෙ ලක්ෂ දෙකයි ගානක්. ඒ සල්ලිත් ලිව් සැලරි එකයි තව අතෙ තිබ්බ එව්වයි .ඔන්න ඕකයි තත්වය පින්වතුනි. ඉතිං මව් රටෙ මාස කිහිපයක් ඉද්දි අර සල්ලිත් වාශ්ප වෙලා ඉවරයි .දැන් ආයෙත් හිඟන්නෙක් වෙලා වගෙ තමා. ඉතිං අවුරුදු දෙකක් අර වගෙ සැලරි එකක් අරගෙන අච්චර කැපවිමෙන් ගෙදරට එවපු මට වෙච්ච දේ.
    අහ් oya අතරෙ මන් ඔන්ලයින් ෆ්‍රීලාන්සින් එහෙම කලා. එව්වායෙන් මහ ලොකුවට හෙව්වෙ නැහැ .පොඩි පොඩි වියදම් කවර් කරගන්න ඇති උනා ඒ ටික. ඒ අත්දැකීම් නිසා තමා මන් ෆයිවර් ගැන කියෙව්වෙ.
    කරපු ගොන් කමක් තමා මන් ඕනවට වඩා ගෙදර ගැන හිතපු එක මා ගැන නොහිතපු එක.
    ඒ වගෙම සැලරි එක මතම ඩිපෙන්ඩ් වීම. මොකද රියාල් 5000 ක් ගත්තා කියලා මුල් කාලෙ හෙන උණෙන් හිටියාට අන්තිම වෙද්දි මට එක මදි උනා. ඒ වගෙම ඉතුරු කරද්දි හුදෙක්ම බැංකුවක දැමීම අතෙ සල්ලි තියා ගැනීමට වඩා වටින්නෙ ඒ සල්ලි වැඩි කරගන්න ක්‍රමයක් හදාගන්න .එක මන් කලෙත් නැහ .ඇත්තම කිව්වොත් කිසි සහයොගයක් නැහැ. හැම එකම පවුලෙ එවුන්ගෙන් අහන්න ගියා. ඒ ගොල්ලො එක එක එව්වා කියලා අපිව ඩිස්කරේජ් කරනවා. අහන්නෙ නැතුව කළොත් ඒත් ගෙම. ඉතිං මන් හිරවෙලා.
    ඕකයි බන් තත්වෙ. වැඩිය ගණන් ගන්න එපා. ඔය අම්මාගෙ තාත්තාගෙ සල්ලි බැන්ක් එකවුන්ට් එකෙ තියාගෙන පඩියෙන් කළා කියලා බයිලා ගහන එවුන්ට අහුවෙලා කළකිරෙන්න එපා. උඹෙ ලයිෆ් එක වෙනස් .අනෙක් උන්ගෙ වෙනස්, මගෙ වෙනස්. යම් යම් සමාන කම් ඇති ඒත් බොහො දුරට වෙනස්. අන්න ඒ වෙනස අනුව උඹෙ ජීවිතෙ ගොඩදාගන්න ඕන කරන ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් , එක්ස්පෙන්සස් ප්ලැන් වලට පලයන් .එහෙම නැතුව පරම්පරාගත් සල්ලි වලින් ප්‍රිය්මියො ගත්ත උනුයි ෆයිවර් වලින්ම විතරක් හමර් ගත්ත එවුනුයි කරන එව්වා දැකලා ඒ විදියම වෙන්න යන්නෙ නැතුව. ගොඩක් එවුන් මවා පෑම විතරයි හරි දෙ කියන්නෙ නැහැ .හරියට අර ලංකාවෙ විභාග වලින් අයිලන්ඩ් රැන්ක්ස් දාන්නෙ අන්න උන් ටී වී එකට ඇවිල්ලා දෙන ටොක්ස් බලපන් .උන්ට අනුව උන් අමතර පන්ති ගිහින්ම නැහැ, හැම සෙල්ලමක්ම කරලා පිස්සුවක්ම නටලා අයිලන්ඩ් රැන්ක්ස් ගහලා. ඒත් ඇත්ත මොකක්ද පු* ඉරාගෙන පාඩම් කරලා අනෙක් උන්ට නොට්ස් නොදි හංගන් ඉඳලා ,උදව්වක් වත් නොකර තනියෙන් බුදු වෙන සීන් එකෙ විභාග ලියලා පාස් වෙන්නෙ .ඉතිං ආයෙත් කියනවා වැඩිය ගණන් ගන්න එපා. උඹෙ ලයිෆ් එකෙ අයිතිය පාලනය උඹ තියාගනින් .කියන තරම් ලෙසි නැහැ .ඒත් කරන්න පුළුවන් .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    මම මේ කතාව දාන්නෙ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි ටික කියවලා,ඒත් මට තේරෙන විදියට උඹලගෙන් බහුතරයක් තමන්ගෙ ප්‍රශ්නෙ මොකක්ද කිය්වලත් දන්නෙ නෑ.උඹලා කෝටියක් හම්බ කරත් ඔය අද කෙලවිල්ල දිගටම කෙලවෙනවා.දැන් බලපන් 65000 හොයන එකාගෙ ප්‍රශ්නෙමයි ලක්ශ 2 පඩි ගන්න එකාටත් තියෙන්නෙ.දෙන්නම ඉන්නෙ එකම අවුලෙ.උඹලට නිකමට තේරෙන්නෙ නැද්ද බන් උඹලගෙ ප්‍රශ්නෙ පොදුයි කියලා.යකෝ උඹලගෙ ප්‍රශ්නෙ හොයන සල්ලි ගාන නෙවෙයි.උඹලගෙ ස්ටේටස් මේන්ටේන් කිරිල්ල.ලක්ශෙ ගන්න එකා KFC කනකොට 50,000 ගන්න එකා නිකන් කඩෙන් කනවා.ඊට පස්සෙ එලියට ඇවිත් දෙන්නම කිරියෙ ත්‍රෙඩ් දානවා සල්ලි නෑ කෙලවිලා කියලා.උඹලා දෙන්නම ලක්ශ 10ක් හෙව්වා කියහන්කො,ඒත් හිල්ටන් එකෙන් කාලා ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ සල්ලි නෑ කෙලවිලා කියලම තමයි. :rofl::rofl::rofl:

    ඕකට කියොසාකිගෙ රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොතෙ තියෙනවා ලස්සනට කියලා. මිඩ්ල් ක්ලාස් සහ පුවර් ක්ලස් එකෙ අය ලයබිලිටිස්(ෆෝන්, කම්පියුටර්, ටීවී )ගන්නවා සල්ලි වලට ඒත් හිතන්නෙ එක ඇසෙස්ට් එකක් කියලා(තමන් ජීවත් වෙන ගෙත් ඇසෙස්ට් එකක් නෙමෙ). රිච් කට්ටිය ලය බිලිටීස් ගන්න දඟලන්නෙ නැහ වැඩිය. එගොල්ලො ඇසෙස්ට් සල්ලි වලට ගන්නවා(ඇසෙස්ට් කියන්නෙ ආදායමක් නිර්මාණය කර ගත හැකි සම්පත්. ඒ කිව්වෙ ගෙයක් අරන් රෙන්ට් කරනවා,ඉඩමක් අරන් දානවා, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර වගෙ දෙවල්.. ).
    සරලවම කියනවානම් වෙන්න ඕන මෙකයි. හම්බ කරලා අයි ෆෝන් එක ලක්ෂයක් දීලා ගත්තත් ea අයිෆොන් එක පාවිච්චි කරලා අඩුම ගානෙ ලක්ෂ දේකක්වත් ආදායමක් අමතරව ලබා ගන්න පුළුවන්නම් අන්න ඒක ගනින් .ඩි එස් එල් ආර් කැම් එකක් ගන්නවා නම් ගනින් ,හැබැයි ඒ කැම් එක පාවිච්චි කරලා කැම් එකෙ ගත්ත ගාන වගෙ දෙගුණයක් තෙගුණයක් වත් අමතරව හොයා ගන්න හැකිනම්. සමහර ප්‍රොෆෙෂනල් ෆොටොග්‍රැෆර් ලා ඉන්නවා ඩොලර් ,10,000 කැම් ගන්නෙ. ඒත් ඒ මිනිස්සු ඩොලර් විසි තිස් දාහා කෙටි කාලෙකින් ඒ කැම් එකම පාවිච්චි කරලා හොයනවා. වාහනයක් උනත් ගනින් ඒ වාහනෙ පාවිච්චි කරලා වාහනෙ ගත්ත ගාණ වගෙ දෙගුණයක් තෙගුණයක් අමතරව හොයන්න පුළුවන් මාර්ග තියෙනවා නම් .
    හැබැයි හැම දේම සල්ලිත් නෙමෙ .ඒ කිව්වෙ සමහරක් විට තමන්ගෙ රොගි මව පියා ඉස්පිරිතාලෙ ගෙනියන්න වගෙ දෙවල් වලට වාහනයක් ඕනෙ නම් තමන්ගෙ වත්කමට ගැල පෙන අවශ්‍යතාවෙට සරිලන වාහනයක් ගනින් .ඉන්කම් එකක් එන්නෙ නැති වෙයි. ඒත් සල්ලිම නෙමෙ නේ හැම දේම. ඊට වඩා වටින දෙවල් ජීවිතෙ තියෙනවා. එව්වත් හඳුනාගෙන කරන දෙයක් කරන එක තමා වටින්නෙ. ඒත් මොනම හෙතුවක් උඩවත් තමන්ගෙ ලයිෆ් එක වෙන ලයිෆ් එකක් එක්ක කම්පෙයාර් කරලා ඩිස්ට්‍රැක්ට් වෙන්නෙ ඩිප්‍රෙස් වෙන්න නරකයි. ඒත් අපෙ උන්ගෙන් වෙන්නෙම ඒ වගෙ දෙවල්.

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    මම ඕක ගැන ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා බන්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ai oya ochchara wada wenne anith aya gena, egollan benz tibbata moko aqua tibbata moko, mama nam kianne bus eke yana eka kochchara hodada kiala, vahanayak gaththama ekata insurance tiyenne one, parawal wala yanne behe traffic, eka park karanna wenama thenak hoyanne one, meka thamai matai hema ekkenektma tiyena prashne, labu deyin sathutu wenna denaganna one.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    after two months, alone guy become rich, what a success story

    c0cf3421e13db31523c28c3c82d68765.png

    :lol::lol::lol::rofl::rofl:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    AloneGuy90 මචා දීපාල් අයියගෙ දේවාලෙ වැඩ කොහොමද? උඹ දීපාල් අයියගෙ පිළිමයක් අඹන්න භාරදියන්. සිමෙන්තියෙන් නෙමෙයි මාබල් වලින් අඹමු. හමර් එකේ පිළිම අඹන්න ඕන නෑ අලුත් හමර් එකක් ගෙන්නමු දේවාලෙටම. බිත්ති බැඳලා කපරාරු කරල ඉවරයි මචන්. හෙට ඇලුමිනියම් වැඩ කරන පොරවල් එනව කිව්ව ජනෙල් දොරවල් ටික හයි කරන්න. ඊට පස්සෙ පේන්ට් තමා. අඩු වියදම් ඇලුමිනියම් සිවිලිම ගහමු. දීපාල් අයියා සල්ලි දෙන්නෙ නෑනෙ දේවාලෙ හදන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    AloneGuy90 මචා දීපාල් අයියගෙ දේවාලෙ වැඩ කොහොමද? උඹ දීපාල් අයියගෙ පිළිමයක් අඹන්න භාරදියන්. සිමෙන්තියෙන් නෙමෙයි මාබල් වලින් අඹමු. හමර් එකේ පිළිම අඹන්න ඕන නෑ අලුත් හමර් එකක් ගෙන්නමු දේවාලෙටම. බිත්ති බැඳලා කපරාරු කරල ඉවරයි මචන්. හෙට ඇලුමිනියම් වැඩ කරන පොරවල් එනව කිව්ව ජනෙල් දොරවල් ටික හයි කරන්න. ඊට පස්සෙ පේන්ට් තමා. අඩු වියදම් ඇලුමිනියම් සිවිලිම ගහමු. දීපාල් අයියා සල්ලි දෙන්නෙ නෑනෙ දේවාලෙ හදන්න
    :lol::lol::lol::lol::lol::lol:අනෙ බන් උඹලාත් .උඹලාගෙ මෙ වැඩ නිසා අහක ඉන්න දීපාල් නිකන් බැනුම් අහනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    after two months, alone guy become rich, what a success story

    c0cf3421e13db31523c28c3c82d68765.png

    :lol::lol::lol::rofl::rofl:

    අඩො මුකුත් කියන්න එපා දියුණු වෙන කොල්ලෙක්ට. දිපාල් ෆයිවර් කරලා හමර් ගත්තා වගෙ මූ මෙහෙම ගියොත් අවුරුද්දකින් ලැම්බොගිනියක් ගනිවි
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    :lol::lol::lol::lol::lol::lol:අනෙ බන් උඹලාත් .උඹලාගෙ මෙ වැඩ නිසා අහක ඉන්න දීපාල් නිකන් බැනුම් අහනවා .

    බැනුම් ඇහුවයි කියල ගෙවෙනවයැ. හිටහංකො දේවාලෙ හදනකන්. මහින්ද රාජපක්ෂටත් කලින් තමන් වෙනුවෙන් දේවාලයක් ඉදිවුන එකම පුද්ගලයා වෙනවා දීපාල් අයියා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Loan & Leasing..

    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    මචෝ උබට සල්ලි එකතු කරලා කවදාකවත් උබේ හීනෙට ලගාවෙන්න බෑ..
    ගේ හදන්න Loan එකකුයි වාහනයක් ගන්න Lease එකකුයි ගන්න..
    දෙකම එකපාර කරන්න බැරිනම් මුලින් Lease එකක් දාලා වාහනයක් ගනින්..
    අවුරුදු 5කින් හරි 6කින් Lease එක ගෙවලා ගෙයක් හදන්න Loan එකක් ගනින්..
    සල්ලි එකතු කරලා කවදාකවත් උබට ඕක කරන්න වෙන්නෙ නැ..මොකද කල් යද්දි මුදලේ වටිනාකම අඩු වෙනවා..
    :no::no::no: