hipop නටන්න ආසයි

break boy

Member
Apr 27, 2018
7
1
0
කාලෙක ඉඳන් hipop වගේ dancing style තියෙන වීඩියෝ බලලා දැන් ඩාන්ස් කරන්න මාරම ආසාවක් තියෙනවා ...ඒත් ඒ ගැන කිසිම දැනුමක් නෑ...එළකිරි එකේ ඒව කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මට ඉගෙන ගන්න යන්න පුළුවන් තැන් කොළඹ අවට....dance ගැන මෙලෝ දැනුමක් නැතුව ගිහින් චාටර් වෙයිද...මොනවද තව තියෙන්න ඕනෙ අවශ්‍යතා
 
  • Like
Reactions: akilar25

gonfun

Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    නටන්න කලින් ලියන්න ඉගෙන ගනින්.. hiphop බොල..
     

    break boy

    Member
    Apr 27, 2018
    7
    1
    0
    මෙහෙමයි බන්....මම සමහර dance clzes දැකල තියෙනව ඒවා නිකන් මුඩුක්කු වගේ....හෙන රස්තා පෙනුමක් තියෙන්නෙ...එහෙම නැතුව වැදගත් විදිහට මේවා කරන තැනක් කියන්න පුලුවන්ද කොලබ අවටින්
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඔය මොනවද බලාපොරොත්තු වෙන්නේ නටන එකෙන් ?
    නටන්නේ ඔයාගේ ශරීර සුවත්වයටට්ද ?
    ඔයා ආසද ඔයා නටන හැටි අනික් කට්ටිය බලල විනෝද වෙන එක ගැන ?
    එහෙනම් ඔයාට තියෙන්නේ අනුන්ව සතුටු කරන්න පරාර්ථකාමී අදහස්
    ඔය හොදට නටලා අනික් අය සතුටු කරවන්න
    සමහර විට ඔයා නටන හැටි බලන අය සල්ලිත් දෙයි.