Hiren Boot CD

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ හයිරෙන් බුට් සීඩී එකේ සීඩි වර්ෂන් එකද ඩීවීඩි වර්ෂන් එකද වඩා හොද. ඩීවීඩි වර්ෂන් ඔරිජිනල් එකට කෑලි එකතු කරල හඳපු එකක් නේද?
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මේකෙන් පට්ට වැඩ තොගයක් කරන්න පුළුවන්. ලයිව් සීඩී එකක්. උදව් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි. දැනුම තව තව වැඩිවෙන්න ඕන. තෙරුවණ් සරණයි.