මට Applied science University of Rajarata ආවා.
ඒකට යනව නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ Stats,cs,maths .
තව feb 22 interest free loan එකේ closing date එනවා.
මම ලෝන් එකට ඇප්ලයි කරලා private degree එකක් කරන්නද, රජරට යනවද කියලා හිතාගන්න බැ.
Rajarata uni එකේ Cs,maths ,statistics කරන එකද හොද
Sliit එකේ IT , data science කරන එකද හොද
. ලෝන් එකෙන් කරනව නම් මීට වඩා හොද degrees මොනවද? ජොබ් මාකට් ගැන අයිඩියා එකක් නෑ.
Statistics, maths වලට ආසයි
උපදෙසක් ඕනේ