Hiroshima, 64 years ago * Pictures *

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
katha wadak thama japan eka gahuwa eka eth japan pearl harbor ekata gahuwa china welata gahuwa

lankawetath gahuwa

http://en.wikipedia.org/wiki/Participation_of_Ceylon_in_World_War_II


ම්චන් ජපන්නු ලංකාවට perl harbor 1 ට චීනෙට ගැහුව පලියට පරමාණු බෝම්බයක් දාලා අහිංසක මිනිස්සු මරණ එක වැරදියි.

ජපන්නු ලංකාවට ගහපු එක මම දකින්නෙ ලංකාවට ගැහුවා කියලා නෙමෙයි මොකද ජපන්නු අපිට ගැහුවෙ අපි එන්ගලන්තේ යටත් විජිතයක් නිසා හරියටම කිව්වොත් අපි ඒ වෙනකොට බ්‍රිතාන්‍ය අධිකාරාජ්‍යයේ කොටසක්. ඒ කියන්නේ ජපන්නු ගැහුවෙ බ්‍රිතාන්‍යයට.