ඒ කාලෙ ප්‍රජාතන්ත්‍රවාදෙ ගෙනාපු විදිහ![]()
it only took few decades to rebuildit only took few decades to rebuild
මෙච්චර න්‍යශ්ඨික අවි තියෙන රටවල් තියෙද්දි යුද්දෙකදි න්‍යශ්ඨික අවි පාවිච්චි කල්ල මිනිස්සු මරපු එකම රට උතුරු කොරියාවට න්‍යශ්ඨික අවි හදන එක නවත්තන්නලු 
ඒ කියන්නෙ බෝම්බෙ දාපු එක හරි කියලද ?මෙච්චර න්‍යශ්ඨික අවි තියෙන රටවල් තියෙද්දි යුද්දෙකදි න්‍යශ්ඨික අවි පාවිච්චි කල්ල මිනිස්සු මරපු එකම රට උතුරු කොරියාවට න්‍යශ්ඨික අවි හදන එක නවත්තන්නලු
![]()

ඔව් ඉතින් යුද්ධයක් නේ.දිනන්න ඕනේ දෙයක් කරනවා.
Nazi ත් bomb එකක් develop කරමින් නේ හිටියේ ඒත් කරගන්න බැරි උනා. එහම කරා නම් US doom. නවත්තන්න කියන්නේ බය නිසානේ.![]()

අැමරිකාවට උතුරු කොරියාවෙ න්‍යශ්ඨික අවි වලට භය වෙනවට වඩා උතුරු කොරියාවට ඇමරිකාවෙ න්‍යශ්ඨික අවි වලට භය වෙන්න හේතු තියෙනව![]()
bump
bump
ඒ කාලෙ ප්‍රජාතන්ත්‍රවාදෙ ගෙනාපු විදිහ![]()
bump

north korea inne full suicide mode eke. americava ehema nevi inne. itin americava bayai. anika nuclear war ekek giyoth south koreavata thami bomb danava kiyanna mulinma. americava ekata kamatith na, mokada south korea kiyanne trade partner kenek americave. eken americave investment, trade valata loku paduwak venava.

ඒ කියන්නෙ බෝම්බෙ දාපු එක හරි කියලද ?මෙච්චර න්‍යශ්ඨික අවි තියෙන රටවල් තියෙද්දි යුද්දෙකදි න්‍යශ්ඨික අවි පාවිච්චි කල්ල මිනිස්සු මරපු එකම රට උතුරු කොරියාවට න්‍යශ්ඨික අවි හදන එක නවත්තන්නලු
![]()