රේඩියෝ ගහන්නේ මිනිස්සු ඉල්ලන දේ.. මිනිස්සු ඉල්ලන්නේ උන්ගේ ඔලුගෙඩි වලට රින්ගවල තියේන දේ... ඔලුගෙඩිවලට මෙලෝ ර්හක් නෑති දේවල් ඔබන්නේ හපුතල් යනකොටහරක් දක්කනවා වගේ පෑය 24ම බයිලා නන්ස්ටොප් ගහ ගහ රට වලට දක්කන තුට්ටු දෙකේ රේඩියෝ චෑනල්... මුලු දවසේම ඉන්ඩියන් ජරාවල්, බොලද මෙගා විකාර පෙන්නන හිගන ටීවී චෑනල්. උන් කරන්නේ බිස්නස් එකක්, රටේ මිනිස්සු දෑනගන්න ඕන හරි දේ ගන්න අනිත් දේ ප්රතික්ශේප කරන්න... ඒත් මිනිස්සුත් ඉල්ලන්නේ ඒ දේම තමයි.
මිනිස්සු ඉල්ලනවම නෙමෙයි. එපා කියද්දී උනත් බලන්න වෙන දෙයක් නැත්තන් තියෙන දෙයක් බලන එක ගොඩක් වෙලාවට වෙන්නේ. ගෑණු නං මන් දන්නේ නෑ. ගෑණුන්ට ඕනේ කුණු ගොඩක් හොඳයිනේ ගොඩක් වෙලාවට. ඒත් මන් ඕනේ තරන් දැකල තියෙනවා මිනිස්සු ටීවී එක දාල චැනල් ටික මාරු කරලා බලන්න දෙයක් නෑ කියල ටීවී එක ඔෆ් කරනවා. මන්ම අනන්තවත් ටීවී එක එහෙම ඔෆ් කරලා තියෙනවා.


