Hiru FM මාෆියාව

Sri South

Member
Oct 23, 2013
20
2
0
රේඩියෝ ගහන්නේ මිනිස්සු ඉල්ලන දේ.. මිනිස්සු ඉල්ලන්නේ උන්ගේ ඔලුගෙඩි වලට රින්ගවල තියේන දේ... ඔලුගෙඩිවලට මෙලෝ ර්හක් නෑති දේවල් ඔබන්නේ හපුතල් යනකොටහරක් දක්කනවා වගේ පෑය 24ම බයිලා නන්ස්ටොප් ගහ ගහ රට වලට දක්කන තුට්ටු දෙකේ රේඩියෝ චෑනල්... මුලු දවසේම ඉන්ඩියන් ජරාවල්, බොලද මෙගා විකාර පෙන්නන හිගන ටීවී චෑනල්. උන් කරන්නේ බිස්නස් එකක්, රටේ මිනිස්සු දෑනගන්න ඕන හරි දේ ගන්න අනිත් දේ ප්‍රතික්ශේප කරන්න... ඒත් මිනිස්සුත් ඉල්ලන්නේ ඒ දේම තමයි.

මිනිස්සු ඉල්ලනවම නෙමෙයි. එපා කියද්දී උනත් බලන්න වෙන දෙයක් නැත්තන් තියෙන දෙයක් බලන එක ගොඩක් වෙලාවට වෙන්නේ. ගෑණු නං මන් දන්නේ නෑ. ගෑණුන්ට ඕනේ කුණු ගොඩක් හොඳයිනේ ගොඩක් වෙලාවට. ඒත් මන් ඕනේ තරන් දැකල තියෙනවා මිනිස්සු ටීවී එක දාල චැනල් ටික මාරු කරලා බලන්න දෙයක් නෑ කියල ටීවී එක ඔෆ් කරනවා. මන්ම අනන්තවත් ටීවී එක එහෙම ඔෆ් කරලා තියෙනවා.
 

Sri South

Member
Oct 23, 2013
20
2
0
eka maga nawathila thiyenne ,me ralla aduwenkm balan inna wenwa ,onema ekakkta kalyak thiyenwa ne ,dan digital wadk karanth try karanwa

ඒක මට නං ලස්සනයි. මේ රැල්ල එක්ක නං හරි යන්නේ නෑ ඉතින්. මොකද ලස්සන කැත ඕනේ දෙයක් එකම ගොඩට වැටෙන්නේ මේ දවස් වල
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒක මට නං ලස්සනයි. මේ රැල්ල එක්ක නං හරි යන්නේ නෑ ඉතින්. මොකද ලස්සන කැත ඕනේ දෙයක් එකම ගොඩට වැටෙන්නේ මේ දවස් වල
    balamu mokk hri kaarannna ona thnks ahuwata
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Kollo adana eke seemawak na ban dan thiyena sindu wala... ekko kella dala giya kiyai, naththan kella wena ekek ekka giya kiyai... balanna epa wenawa aththamai
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    machan eka balpanwa minisunnge dina chrayawa ,arthika ththwaya ,ewa hoda wenakota ,manasika nidahasa labenakota thama hoda raswindana shkthiyak enne ,nathnm one ekk hoda thama

    සහතික ඇත්ත මචං .. එත් දැන් වෙන්නේ එක නෙවෙයි නේ ... අද ඉපදිච්ච පොඩි එකාට වුනත් මිනිස්සු උගන්නන්නේ තරඟෙට දුවන්න .. වෙනස් විදියට හිතන මිනිස්සු අද අඩුයි :yes:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මූ නම් ලක්ශ 75 ක වත් පැකේජ් එකක් දාල ඇති:rolleyes:

     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    iraj ge me song eka ban nowiuna pudumai . he had guts to put it to public lol
     

    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    Kollo adana eke seemawak na ban dan thiyena sindu wala... ekko kella dala giya kiyai, naththan kella wena ekek ekka giya kiyai... balanna epa wenawa aththamai
    mewa channel wala dana ekane wade. issara nan channel wala awata giyata nirmana giye na me wage. e kale aluth dewal walath balanna deyak thibuna tv wala giyapuwage. sinduwak hari naththan wadi kal thiyen na. dan melo rahak nathi sindu pal kara kara payakata parak danawa
     

    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    රඹා;15887376 said:
    මූ නම් ලක්ශ 75 ක වත් පැකේජ් එකක් දාල ඇති:rolleyes:


    e dawas wala matahth meyage kalin sinduwa gana ehema hithuna. dan nan meetath wada godakm cha sindu yanawane. meka hondayi dan ewath ekka baladdi
     

    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    ඉරාජ් නම් සුපිරි කනේ පාරක් දීලා තියෙනවා..... :lol: :P

    iraj ge me song eka ban nowiuna pudumai . he had guts to put it to public lol

    meka dana ekak na oya radio channel wala. marvinge part ekath tv wala danna dena ekak na. man nan tv eke thama dakke na me sinduwa. ara police sinduwath channels wala giye nane. iraj unath oya kiyana tharan honda manussayek newei kiyala comments godak thibuna oya article eke