Hiru Ara & Pasbara

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :yes: ඕක අගට ඇලෝසියස් නම තියෙන කවුද එකෙක් ගත්ත නේ .. :rofl: අපරාදේ මාත් යන්න හිටියේ ඌ ගන්න කලින් යන්න බැරි උනා නේ .. :rofl: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යකෝ එකක කියනවා මුන් වයි එකේ කියලා..... තව එකක කියනවා උන් ඒකේ කියලා.... මේ තව එකක්..... ඇත්තටම මුන් කෝකෙද ඉන්නේ.....?? :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    යකෝ එකක කියනවා මුන් වයි එකේ කියලා..... තව එකක කියනවා උන් ඒකේ කියලා.... මේ තව එකක්..... ඇත්තටම මුන් කෝකෙද ඉන්නේ.....?? :rolleyes:

    Meke inna un wage Freelancing karanawada dannae :lol:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    :yes: ඕක අගට ඇලෝසියස් නම තියෙන කවුද එකෙක් ගත්ත නේ .. :rofl: අපරාදේ මාත් යන්න හිටියේ ඌ ගන්න කලින් යන්න බැරි උනා නේ .. :rofl: :baffled:

    uba mkatada yanna hitiye
    hina wenannada :lol::lol::rofl::rofl:
     
    Loku Pappa

    Member
    Feb 14, 2017
    3
    0
    0
    යකෝ එකක කියනවා මුන් වයි එකේ කියලා..... තව එකක කියනවා උන් ඒකේ කියලා.... මේ තව එකක්..... ඇත්තටම මුන් කෝකෙද ඉන්නේ.....?? :rolleyes:

    උදේට සියත, හවසට Y :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ අරා ද බන්? මුගේ කටහඬ වෙනස් නේ..අනික අර තරම් ෆන් එකක් නැහැ :(

    අර කෙල්ලගේ කටහඬ නම් එකමයි :yes: