hiru golden awards..vote now

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඔබේ ජනප්‍රියම නලුවා,ජනප්‍රියම නලුවා ,නිලිය, චිත්‍රපට ගීතය සදහා මනාපය ලබාදෙන්න....
    >>>>>>>>>>>>>>>>>>> http://www.hirugoldenfilmawards.lk/ <<<<<<<<<<<<<<<<<<<<<<<<<

    මේවර හිරු ෆිල්ම් සම්මාන උලළේ ජනප්‍රියම නළුවා රන්ජන් රාමනායක කරවිමට HGFA(හිස්තැනක්)M21 ලෙස ටයිප් කර 7766 SMS කරන්න, එසේත් නැතිනම් 7766 අමතන්න,නැතිනම් http://www.hirugoldenfilmawards.lk/ වෙබ් අඩවියට පැමිණ ඔබේ මනාපය පල කරන්න .
    13679860_10157944115175377_8478938916062857157_o.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    :rofl:රන්ජට වඩා හොද නළුවෝ ඉන්නවා..:Pමම නම් vote කරේ උද්දිකට.:cool:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    My votes

    Best actress - Anasuya Subasinghe (Ho gana Pokuna)
    Beast Actor - Wijaya Nandasiri
    Best Film Song - Ho Gana Pokuna


    :yes::yes::yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    dimuthmike:20537741 said:
    :rofl:රන්ජට වඩා හොද නළුවෝ ඉන්නවා..:Pමම නම් vote කරේ උද්දිකට.:cool:
    උද්දිකය නිකන් වැද්ද වගේ නේද දැන්...සිල්ලර කාසි කියලා ඩ්‍රාම එකක් ගියා පට්ටටම ඇක්ට් කරා ඇ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    විජයටත් අනිවා sms එකක් හරි ගහන්ඩ ඕන ....රටක් වටින මනුස්සයෙක්....
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    රංජනයර vote කරන්න...තොපිලට පිස්සුද බං..ඔවට vote කරන්න සල්ලි කපාගෙන...චා film නෙ ලංකාවෙ හදන්නෙ..මම නම් ඕව බලන්නෙ නෑ...ඕවට උබලවගෙ උන් දීගෙන ඉන්න නිසා ලංකාවෙ කලාව එක තැන..ඔවා බලන්නෙ නැති උනාමවත් මොකක් හරි වෙනසක් කරයිනෙ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    My votes

    Best actress - Anasuya Subasinghe (ho gaana pokuna eke acting nan tikak over wage mokada stage drama style eka thiyenne, eth me list ekata anuwa meya hondai.. e nisa denawa)

    Best Actor - Darshan Dharmaraj ( mahendra pererath hondai , eya itin prasidda nisa mutama denawa .. )

    Best Film Song - Apata udawwak karanna (Ho Gana Pokuna)