Hiru Thaniwela Teledrama DVD (Mediafire Links)

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    11.gif
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,731
    4,807
    113
    එලකිරි හන්දිය
    තෑන්ක්ස් මචං... උබ නම් දෙයියෙක්.. මම සෑහෙන කාලයක් හොය හොයා ඉදපු නාට්ටියක් දුන්නා. ම්මේ කරපු උදව්වට උබට අවුරුද්දක්ම රෙප් දෙන්න වටිනවා. තෑන්ක්ස් මචං !!!!! :love::love::love::love:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Shit බං ගෑනු වගේ මොනවද උඹල ඔය බලන tele drama
    අගක් මුලක් නැති හරයක් නැති වින්දනයක් නැති නිකම්ම නිකං පවුල් වල ප්‍රශ්න ගැන කියන ගොං drama
    ඕවට වියදම් කරන සල්ලි හොඳයි හිඟන්නෙකුට දුන්න නම්
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,731
    4,807
    113
    එලකිරි හන්දිය
    Shit බං ගෑනු වගේ මොනවද උඹල ඔය බලන tele drama
    අගක් මුලක් නැති හරයක් නැති වින්දනයක් නැති නිකම්ම නිකං පවුල් වල ප්‍රශ්න ගැන කියන ගොං drama
    ඕවට වියදම් කරන සල්ලි හොඳයි හිඟන්නෙකුට දුන්න නම්

    උබ මේ කතාව බලලද එහෙම කියන්නෙ ? මේ කතාව ටිකක් බැලුවා නම් උබ එහෙම කියන්නේ නෑ.. මේ ඔය චතුරිකා පීරිස් හිටපු ලඟදි ගහපු ලපයි සිපයි කතාව නෙමේ.. මේක හර්බට් රංජිත් පීරිස් ගේ අන්තිම නාට්ටිය. පුලුවන් නම් එක කොටසක් දෙකක් බලලා ඉඳපන්... :baffled::baffled::baffled: