HIRU TV SPECIAL!!!!

Sep 10, 2009
51
6
0
36
Kotte
sin_mac.gif
http://www.hirutv.lk/hirulive :yes::yes::yes::yes::yes:
 
Last edited:
බොරු වැඩ බන්.. stop beating the bush and get rid of it..

මේ යක්කු මිඩියා එකට ගේනවා කියන්නේ ආයේ ටින්කිරි ගාගැනීමක්.. බලපන් උන් රාජපක්ශගේ ප්‍රවුත්ති සාකච්චාව එන්ගලන්ත මාද්යට තහනම් උන් එක ගැන ලොකුවට කියයි ප්‍රෙස් ෆ්‍රි නැ කියලා.. ඔය අනික් එව්වත් ඉහල ඉදන් මුන් අදිනවා, මුන් අපේ ප්‍රසන්ටර්ලා වගේ නෙමෙයි බන්, හයිලි ට්‍රින් කරපු පට්ට යක්කු, ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත් උපන් උන් මුන්.. මුන්ට විසා දීලා කොරගත්තේ මහා විනාශයක්.. උත්තර හො ප්‍රශ්න මුන්ට කියලා වැඩක් නැ, මුන් මොක්කුද? අර මුත්තයියා අද මුන්ට කිව්වා වගේ දෙන්න ඔනා ඇඩෙන්න කැමරන්ට.. ඒක කරන්න ඔනා ලන්කාවේ මීඩියා එක සහ ආන්ඩුව .. මුන් නෙමෙයි..