ලක්ශමන් කියන්නේ එසේ මෙසේ ඩයල් එකක් නෙමේ. කුඩු දුමියත් එක්ක තරගෙට කුඩු බෙදපු අය තමයි.

පැටියා;17649114 said:මම අහලා කියන විදියට නම් පොර මැරෙන්න අවුරුදු 10කට වගේ උඩදි තමා කුඩු බිස්නස් මැර කම් අතඇරලා තියෙන්නෙ. අන්තිම කාලෙ පොර හිත හොඳ චන්ඩියෙක්ලු. පොරට මැරෙන්න වුනෙත් සොලංගෙ ආරච්චිගෙද කොහෙද ගෑනිට කේස් දාපු එකට දුමින්දත් එක්ක ඇරගන්න ගිහිං. මිනිස්සු පොරට තාම ගරු කරනවා මොනවා වුනත්.![]()

අවසාන කාලෙ ගැන නම් දන්නේ නෑ මචන් කොහොමහරි 2004දි වගෙ දුමින්දට රේප් කේස් එකක් ගිය කාලේ අපේ නෑ වෙන කෙනෙක්ව මැරුවා. පොර ලක්ශ්මන්ට වැඩ කරලා තියෙන්නේ. මැරුවෙ කවුද කියලා අද වෙනකන් දන්නේ නෑ. කියන්නේ නම් ලක්ශ්මන් කොන්ත්‍රාත් දුන්න කියලා. අපි උබල නොදන්න මහ භයානක පැත්තක් තියෙනව කුඩු බිස්නස් එකේ,අහු වුනොත් අපායේ ගියා වගේ තමා.පැටියා;17649114 said:මම අහලා කියන විදියට නම් පොර මැරෙන්න අවුරුදු 10කට වගේ උඩදි තමා කුඩු බිස්නස් මැර කම් අතඇරලා තියෙන්නෙ. අන්තිම කාලෙ පොර හිත හොඳ චන්ඩියෙක්ලු. පොරට මැරෙන්න වුනෙත් සොලංගෙ ආරච්චිගෙද කොහෙද ගෑනිට කේස් දාපු එකට දුමින්දත් එක්ක ඇරගන්න ගිහිං. මිනිස්සු පොරට තාම ගරු කරනවා මොනවා වුනත්.![]()
පැටියා;17649114 said:මම අහලා කියන විදියට නම් පොර මැරෙන්න අවුරුදු 10කට වගේ උඩදි තමා කුඩු බිස්නස් මැර කම් අතඇරලා තියෙන්නෙ. අන්තිම කාලෙ පොර හිත හොඳ චන්ඩියෙක්ලු. පොරට මැරෙන්න වුනෙත් සොලංගෙ ආරච්චිගෙද කොහෙද ගෑනිට කේස් දාපු එකට දුමින්දත් එක්ක ඇරගන්න ගිහිං. මිනිස්සු පොරට තාම ගරු කරනවා මොනවා වුනත්.![]()
උබට පිස්සුද බන්....
උගේ ඇති ලබ්බ හිත හොද චන්ඩිකමක් නෑ
උන් නොම්මර එකේ මිනීමරුවෝ.....
ඕකා ඒ දවස් වෙනකනුත් කුඩු බිස්නස් කළා.... එකයි දුමින්දයා එක්ක කෙස් යන්න ගත්තේ.....
කොළොන්නාවේ කුඩු බිස්නස් නොකර ඉදි අරූ අවුරුදු 10ක්.....
ඌට ඇති මිනිස්සු නෑ උගේ කුඩු වලින් හෙව්ව සල්ලි වලටයි කට්ටිය ඉන්නේ....
මහා අමර පැත්තක් ඔය කොලොන්නාව නම්
ඕකාට ගරු කරන්නේ නෑ ඕකට ගූ බයයි ඒ පැත්තේ උන්
ඕකුන් මැරෙන තරමටම හොදයි.... උන් හින්ද කී දෙනෙක්ගේ ජීවිත කුඩු වලට ඇබ්බැහි වෙන්න ඇත්ද.....
පැටියා;17649114 said:මම අහලා කියන විදියට නම් පොර මැරෙන්න අවුරුදු 10කට වගේ උඩදි තමා කුඩු බිස්නස් මැර කම් අතඇරලා තියෙන්නෙ. අන්තිම කාලෙ පොර හිත හොඳ චන්ඩියෙක්ලු. පොරට මැරෙන්න වුනෙත් සොලංගෙ ආරච්චිගෙද කොහෙද ගෑනිට කේස් දාපු එකට දුමින්දත් එක්ක ඇරගන්න ගිහිං. මිනිස්සු පොරට තාම ගරු කරනවා මොනවා වුනත්.![]()
Man ahala thiyana widiyata Bharata Lakshman Kiyanne Kasippu Mudalali kenek. Pora kudu nawaththanna gihin thamai wedi kawe.