මන් හිතන්නේ හොදම දේ තමයි අර පියසේන ගමගේ ගේ පුතාට සප් 1 දීල එයාට හොද වයිෆ් කෙනෙක් වෙන 1. තාත්ත නැති උන දුකට කතා කරන 1 සාදාරනයි. දුමින්ද එක්ක පට්ට තරහක් ඇත්තේ, එත් ඉතින් මේ ලංකාවේ බත් කන හරක් එක්ක චන්ද කරන්න අමාරුයි. අපේ උන් චන්දෙ දෙන්නේ වැඩියෙන්ම ලස්සනට පෝස්ටර් ඇන්ඩ් ඇඩ් දාන උන් ට නේ.
ඔතන ඇත්තටම උනේ බාරත මැරුණේ දුමින්ද අතින් උන 1. දුමින්ද මිනිස්සුන්ට එපා උන චරිතයක් නිසා නිකන්ම බාරත වීරයෙක් උනා. එත් හිතල බැලුවොත් ඕන එකෙක් ට තේරෙනවා නේ බාරත ත් ගේම ඉල්ලන්න නේ ගිහින් තියෙන්නේ. දෙගොල්ලොම තුවක්කුත් අරන් 1 ට හැප්පුනේ මිනිස්සුන්ට තියෙන ආදරේ ට ද. තමන්ගේ ලොකු කම පෙන්නන්න නේ. මිනිස්සු වෙනුවෙන් ජිවිතේ පුජා කරා කියන 1 නං නිකන්ම නිකන් පොලිටිකල් වචනයක් විතරයි.