අහිංසක ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන දේවල් බලන්නකතා කරන කැත බලන්න
මේක අපි හොද පාඩමක් හැටියට ඉගෙනගෙන ඉදිරි මැතිවරණයේදී හොද බුද්ධිමත් පිරිසක් පක්ෂ පාට නොබලා පාර්ලිමේන්තුවට යවමු
Dear හිරැනිකා බබා
රටේ නායකයෙක් හැටියට ඔයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී බොරු ගොතලා මගේ චරිතය ඝාතනය කරපු එකට කමක් නෑ
හැබැයි ඔබලාට පාර්ලිමේන්තුවේදී මේ ලබා දෙන කාලය රටට වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න.
රටේ අහිංසක මිනිස්සු ගොඩක් විශ්වාස කරලා ඔබලාව පාර්ලිමේන්තුවට යවන්නේ රට හදයි කියලා බලාපොරොත්තුවක් ඇතිව.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලංවෙලා ඔබතුමිය මට කියපු සියලුම දේවල් වලට ඔබතුමියගේ චරිත සහතිකයත් එක්ක උත්තරයක් දෙන්නම් ලස්සන Video එකකින්. ඒක රටට මම කරන ලොකු සේවයක් සහ පිනක්
මිලියන ගනනක් ජනතාව බලන Trending Number 1 වෙන ඒ Video එක ඔබතුමියගේ ඡන්ද Campaign එකට පාවිච්චි කරන්න
තවත් දෙයක් මම තාම හොයනවා ඔයාගේ Voice එක වගේ Edit කරලා හදන්න පුලුවන් Software එකක්
Crack එකක් හරි කමක් නෑ එවන්න...
#Iraj #ComingSoon #බබා #නසරාණියා
Irajge page eke dala tyenne.lagaima hoda athala ekak set wei..
Last edited:







