Hirunika Premachandra Meets President Mahinda Rajapaksa

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙකි මෙන්න වැද වැටෙනවෝ.
    මර්වි විතරක් නොමේ.

    .
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හිරුණිකා වැන්දට කමක් නෑ මොකද ඒකි මහින්දට වඩා ගොඩක් පොඩියි එතකොට වැඩිහිටියෙක් කියලා නිකම් ඉන්න පුලුවන් අනික හිරුණිකා ඉස්සර මහින්දගේ ගෙදරම ඉදලා තියෙන්නේ නමල්ලත් එක්ක සෙල්ලම් කර කර එතකොට මහින්ද ටිකක් තමන්ගේම වැඩිහිටියෙක් වගේ වෙන්න ඇති නමුත් මර්වින් කියන්නේ එහෙම එකෙක් නෙවෙයි මර්වින් කියන්නේ හද්ද නාකියෙක් එහෙම එකෙක් මොකටද තවත් ඒ වගේම මිනිහෙක්ට වදින්නේ?
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    හිරුණිකා වැන්දට කමක් නෑ මොකද ඒකි මහින්දට වඩා ගොඩක් පොඩියි එතකොට වැඩිහිටියෙක් කියලා නිකම් ඉන්න පුලුවන් අනික හිරුණිකා ඉස්සර මහින්දගේ ගෙදරම ඉදලා තියෙන්නේ නමල්ලත් එක්ක සෙල්ලම් කර කර එතකොට මහින්ද ටිකක් තමන්ගේම වැඩිහිටියෙක් වගේ වෙන්න ඇති නමුත් මර්වින් කියන්නේ එහෙම එකෙක් නෙවෙයි මර්වින් කියන්නේ හද්ද නාකියෙක් එහෙම එකෙක් මොකටද තවත් ඒ වගේම මිනිහෙක්ට වදින්නේ?

    Thava achaya pattamak ganna , Karana balu vada yata gaha ganna vage vasi thaka thamai mehema vinda jukaagena vada karanne........ :lol:
     
    • Like
    Reactions: netlife007

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිරුණිකා වැන්දට කමක් නෑ මොකද ඒකි මහින්දට වඩා ගොඩක් පොඩියි එතකොට වැඩිහිටියෙක් කියලා නිකම් ඉන්න පුලුවන් අනික හිරුණිකා ඉස්සර මහින්දගේ ගෙදරම ඉදලා තියෙන්නේ නමල්ලත් එක්ක සෙල්ලම් කර කර එතකොට මහින්ද ටිකක් තමන්ගේම වැඩිහිටියෙක් වගේ වෙන්න ඇති නමුත් මර්වින් කියන්නේ එහෙම එකෙක් නෙවෙයි මර්වින් කියන්නේ හද්ද නාකියෙක් එහෙම එකෙක් මොකටද තවත් ඒ වගේම මිනිහෙක්ට වදින්නේ?

    මර්වින් මහින්දට වඩා වැඩිමල් බන්...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,687
    3,276
    113
    මෙකි මෙන්න වැද වැටෙනවෝ.
    මර්වි විතරක් නොමේ.

    .

    මම දැක්කා video එකක් ,මාතරද කොහෙද රැස්විමක මාතර ඔක්කොම වගේ අපේක්ශකයෝ ටික stage එකට ඇව්ල්ලා වදිනවා..:lol: