Hirunika vs Gammanpila

thushana

Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    මහින්දගේ පිල වැරදීයි කියල දෑන දෑන එහාට පැන්න එකානේ උ.call voice cut ekak record karapu ekak thebuna net ake.:)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මුකුත් තීරණය කරන්න අමාරුයි සාකච්ඡාවේ ඉතුරු කෑල්ල නැතුව .. කවුද ලොල් වෙන්නේ කියල හිතා ගන්න අමාරුයි :dull:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    :rofl:එතකොට අර නාකියා පකයා කිව්ව එකට ඉවසපු ඉවසීම කොහොමද?:P
    ranil dannawa ekata legal action ekak ganna be kiyala.a iwasuwe bari kamata
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    Gammanpila thamai Hodama GEMMBA. JHU gath theeranayata ekagawa mahinda anduwa vivechanaya kara eliyata pemina newatha, thama sagainta horen mahindata ekathuwa pamanak nova aluth paksayak sada JHU ekata abiyoga karana ladi. But niruwath une gamanpilamai. Ekai niruwatha waha gannata prajaya una hitapu maha raja newatha balayata genna dagalanne.

    Ekai den Hirunika wage aluth ayagenuth Tokku Kanne. Niyami....
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    බොරු කියවිල්ල විතරයි.. කෝ ප්‍රශ්නෙට උත්තරේ??? :D
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මුන් දෙන්නගෙන්ම දේශපාලනමය වශයෙන් රටට වැඩක් ඇති එවුන් නෙවයි .නිකම්ම වාචාල ගෑනියේකුයි ,
    කන්න ඕන උනාම කබරයා තලගොයා කරන හිස් වචන කාරයෙකුයි
    විතරයි .
    මුන් දෙන්නව දාල PORN ෆිල්ම් එකක් ගැහුවා නම් අසහන කාරයන්ට හොදයි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බොරු කියවිල්ල විතරයි.. කෝ ප්‍රශ්නෙට උත්තරේ??? :D

    Uthara nathuwa banina eka tama unp karanne . Bond ahuwwama mr ta baninawa