Hirushi x Pasan Liyanage - Sayane (Official Music Video)

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    වැඩ කරන අපේ විරුවා තමා පසන් ලියනගේ හොඳටම කරපු සින්දුව :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    වීඩියෝ එකක් කරන්න ඕනවට වචන ටිකක් කියෝනව විතරයි මට නම් තේරෙන්නේ. වීඩියෝ එක කරන්න තිබ්බ උනන්දුව සින්දුව කරන්නත් තිබ්බ නම් අහන්න තිබ්බා. කමෙන්ටුත් රැල්ලට ටයිප් කරල මෙලෝම රහක් නැති සිංදුවකට. 😣
     
    • Like
    Reactions: proceso

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,541
    23,118
    113
    නරක නෑ බන් සිංදුව. මේ genre එකේ සිංදු තියෙන්නෙ අහන ගමන් ෆැන්ටසි මනෝ පාරක් ගහන්න. ඒකට සෙට් වෙනව.
     
    • Like
    Reactions: Arthur Curry

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අපේ ගෝතයොන්ට ඔය සිංදු හරියන්නෙ නැහැ‌. පද ටික රවුම් වෙන්න ඕනි.
     
    • Like
    Reactions: Arthur Curry