His Excellency meet His Excellency !!!!!!

kputha

Member
May 5, 2012
5,534
240
0
කුලප්පු කරන්න දෙයක් නැ. ඔය මාව හපා කන්න පන්නනවා.. බේත් විදින්න වෙයි වගේ..
මස් කට්ටක් විසි කරපන් කකුල එහෙම හැපුවොත් ජලභිතිකාව හැදෙයි :lol:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
පැටියා;16666221 said:
:lol: ඒකනෙ මේ ටිකේ කිසිම ෆන් එකක් නෑ.
ඌ දැං හොඳ වෙලා වගෙ නැද්ද? :P
දන්නෙ නැ බන් කාලෙකින් ආවෙ ඇවිදින්න ගිහින්:)
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    එකෙක් කොටියට කඩේ ගිහින් වාසි ගන්න හිතපු එකෙක් අනික කොටියට දුවන්න දීලා වාසි ගත්ත එකෙක්.