TΞΞNSTAR™ said:hehehheheehe .. ela elaaz.......

rash87 said:Another different theme
Nice one Sampath![]()

adarmapala said:GOOD
ගොඩක් ස්තූතියි සහෝදරයා!දෙමල Not suresampath312 said:Thanks macho...මේ මචෝ කියන්නෙ සිංහලද දෙමලද ඉං(ග්රී)සිද?![]()


Boman said:Siri gunasinghe ge " Koluwa " kiyana poem eka kawiya mathak una machan. wenada wagema apooru kawiyak. mama kalin kiyapu kawiye podi kotasak bedaganna hithuna mathak una wele.
dan tikak bc. passe kawiya gana digata katha karamu.
ange mail galawee giya
balu patiyek wage indan
buramin athapaya hapamin
paan kaallak udesa
kunu baaliya awussawi
deviyan kiri sayura wage
Kasala godaka asala inna
wathura nathiwa athula wiyali
paippayak wage moko
kata aragena balaa inne
Jayawewa machan![]()
ELa ela machan. mamath purudu wenna one. sinhala typingsampath312 said:ඔන්න මන් සිංහලෙන් ගැහුවා,ok ok bro if bc no අවුල් just come back when ur free ma bro,
ඇගේ මයිල් ගැලවී ගියා
බලු පැටියෙක් වගේ ඉදන්
බුරමින් අතපය හපමින්
පාන් කෑල්ලක් උදෙසා
කුණු බාල්දිය ඇව්සුවා
දෙවියන්ගේ කිරි සයුර වගේ
කසල ගොඩක් අසල ඉන්න
වතුර නැතිව අතුල වියලි
PIPEයක් වගේ මොකෝ
කට ඇරගෙක බලන් ඉන්නෙ
ඡය වේවා ඡය වේවා !

nEoN_wHitE said:wow aluth vidihe kaviyak.. gr8 work macho..
weldone![]()
sampath312 said:
හප්පා සතුටුයි සතුටුයි... ආදරේ විරහව ගැන ලියනවට වැඩි රුචිකත්වයක් නැහැ වගේ.නැත්තම් උදේ අරහම කියන එකක් නැහැනේගොඩක් ස්තූතියි සහෝදරයා!