Hisense 4k TV

dilshan chamath

Active member
  • Jul 12, 2012
    163
    60
    28
    Damro eke thiyena hisense 4k tv use karana un innawada ban? Eka hodaida? Ganth ekka gaththama anith brand wala ewa 40k withra ganan wadi
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Meeta awurudu 3kata kalin ekak gaththa ape bordimata. Awuruddak withara yaddi colour burn wuna. Wena awulaknam na. Thawama wada habai colour burn eka wadi wuna. Habai rough use kara, mainly ps4 ekak ekka use kare. Tv baluwe na.
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    Kawruhari Hisense 55″ 4K Smart UHD TV eka use karanawada?

    https://damro.lk/product/55″-4k-smart-uhd-tv/

    meka 1.50 kata shape da current TV prices ekka ? Samsung eka 2.20k wenawa dan.
    සවුන්ඩ් එක අන්තිමයි
    අනික ඕක 4K නෙවෙයි...පොඩි ගැජට් එකක් ගහන්න ඕනේ 4K බලන්න
    (මං දන්න විදිහට)

    මේවානම්

    LG
    Samsung
    Sony

    (y)
    ------ Post added on Jul 31, 2021 at 6:49 PM
     
    • Like
    Reactions: sami_boy and MCGSLG

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    සවුන්ඩ් එක අන්තිමයි
    අනික ඕක 4K නෙවෙයි...පොඩි ගැජට් එකක් ගහන්න ඕනේ 4K බලන්න
    (මං දන්න විදිහට)

    මේවානම්

    LG
    Samsung
    Sony

    (y)
    ------ Post added on Jul 31, 2021 at 6:49 PM
    Mama ahapu TV ekada uba use karanne ?
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    මං නිකමට් කියන්න LG එකේ 4K PIXEL Quality බලන්නකෝ.........................( ශෝ රූම් එකේ හරි )

    හැබැයි ශෝ රූම් එකේ දාලා තියෙන ඒවටත් අහු වෙන්න එපා..එවා දාලා තියෙන්නේ වෙනම Device ( 4K | HD )එකකින්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මං නිකමට් කියන්න LG එකේ 4K PIXEL Quality බලන්නකෝ.........................( ශෝ රූම් එකේ හරි )

    හැබැයි ශෝ රූම් එකේ දාලා තියෙන ඒවටත් අහු වෙන්න එපා..එවා දාලා තියෙන්නේ වෙනම Device ( 4K | HD )එකකින්
    LG eke picture quality eka patta.okkomath patta

    mata tiyena lokuma awla thama setup ekata audio input eka denna beri eka.

    TV eke outs (optical) dunnata TV eken sound adu wedi karanakota sound out eka adu wedi wenne na. setu eken adu wedi karanna one :(

    LG eke sound bars ganna wenawa
     
    • Like
    Reactions: sami_boy

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    LG eke picture quality eka patta.okkomath patta

    mata tiyena lokuma awla thama setup ekata audio input eka denna beri eka.

    TV eke outs (optical) dunnata TV eken sound adu wedi karanakota sound out eka adu wedi wenne na. setu eken adu wedi karanna one :(

    LG eke sound bars ganna wenawa
    Head Phone ekata connect karanna
     
    • Like
    Reactions: lakshitha2011