.: Historical Stories :.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    The%2BKing%2527s%2BSpeech%2B%25282010%2529.jpg


    මේක සත්‍ය සිදුවීමක්
    සුදු කුරීටයේ වෙච්ච සත්‍ය සිදුවීමක්
    රජ කම ගිලිහෙන්න හැදෙන්නෙ කථා කරගන්න බැරි නිසා
    ඒ ඇයි මොකක් නිසාද,අම්මගෙ අප්පගෙ වරදක්ද
    බලලම තමයි කථා කරන්න වටින්නෙ
    මේක තරම් ඉතිහාසය ගැන හුවා දක්වන කථාවක් මට හම්බ වෙලා නෑ


    Love this Part:
    fuck fuck fucking fuck buggity buggity fuck fuck off


    :lol: :lol: :lol: :lol:

     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    DUDE!
    watch

    Red Cliff(Chinese)

    redcliffposter2.jpg


    One of the best historical war movies I've ever seen. based on the Battle of Red Cliffs (208-209 AD) and events during the end of the Han Dynasty and immediately prior to the Three Kingdoms period in ancient China.

    Kingdom of Heaven(English)

    l1262803206615ca5b7b2.jpg


    Movie based on Crusades of the 12th century.

    The Patriot(English)

    patriotthedvdposter.jpg


    A cinema Masterpiece!, Movie based on American Revolutionary War.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    The%2BKing%2527s%2BSpeech%2B%25282010%2529.jpg


    මේක සත්‍ය සිදුවීමක්
    සුදු කුරීටයේ වෙච්ච සත්‍ය සිදුවීමක්
    රජ කම ගිලිහෙන්න හැදෙන්නෙ කථා කරගන්න බැරි නිසා
    ඒ ඇයි මොකක් නිසාද,අම්මගෙ අප්පගෙ වරදක්ද
    බලලම තමයි කථා කරන්න වටින්නෙ
    මේක තරම් ඉතිහාසය ගැන හුවා දක්වන කථාවක් මට හම්බ වෙලා නෑ

    mata mathaka widiyata meka baluwa....eth kathaawa nam hariyata mathaka naa...ela!

    prince_of_persia.jpg


    මෙන්න මේ කථාවත් හොදයි
    තාත්වික රංගනයක් තියෙනව
    කථා මලාවත් හොදයි

    mehema game ekakuth thiyenawa neda...balanna oni...Thanx Bro!!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    DUDE!
    watch

    Red Cliff(Chinese)

    redcliffposter2.jpg


    One of the best historical war movies I've ever seen. based on the Battle of Red Cliffs (208-209 AD) and events during the end of the Han Dynasty and immediately prior to the Three Kingdoms period in ancient China.

    Umba mata meka dunna neda...? hoyaaganna naa bn mage athin delete wela wage....:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mata mathaka widiyata meka baluwa....eth kathaawa nam hariyata mathaka naa...ela!mehema game ekakuth thiyenawa neda...balanna oni...Thanx Bro!!!
    බලපන් කො ෆිල්ම්ස් දෙකම සුපිරි කථා දෙකක්
    විවිධ අවධි පෙන්නුම් කරනව මේවලින්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    a mokakda a case eka...? :D




    ඔය කෑල්ල විතරක් බැලුවට හිනයන්නෙ නැතිවෙයි බන්..
    ෆිල්ම් එක එකදිගට බලන් එනකොට ඔය සීන් එකට පට්ට විදියට හිනා යනව මොකද ෆිල්ම් එක full serious විදියට යනහින්ද
    :yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Fuck, fuck, fuck, fuck, fuck and fuck, fuck, fuck and bugger, bugger, bugger, buggeti, buggeti, buggeti, fuck, fuck, ass, balls, balls, fuckketi, shit, shit, fuck and willy, willy, shit and fuck and... tits.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com


    ඔය කෑල්ල විතරක් බැලුවට හිනයන්නෙ නැතිවෙයි බන්..
    ෆිල්ම් එක එකදිගට බලන් එනකොට ඔය සීන් එකට පට්ට විදියට හිනා යනව මොකද ෆිල්ම් එක full serious විදියට යනහින්ද
    :yes:
    මූට අර සිංදුවක් හයියෙන් දාලා කථා කරන්න කියන කොට
    තමයි සිරා ආතල් එක
    ඌට මල පැනල ඌ තැටියත් ඔතාගෙන දුවනව
    පස්සෙ තමයි ඒක අහල වැඩේ මීටර් වෙන්නෙ
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>


    ඔය කෑල්ල විතරක් බැලුවට හිනයන්නෙ නැතිවෙයි බන්..
    ෆිල්ම් එක එකදිගට බලන් එනකොට ඔය සීන් එකට පට්ට විදියට හිනා යනව මොකද ෆිල්ම් එක full serious විදියට යනහින්ද
    :yes:

    ela!! :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඉන්දීය හා චීන ඉතිහාසය අතර සිදුවන ඝට්ඨනයන්
    ගැලපීම් නොගැලපීම් උකහා දක්වන තවත් හොද සිනමා නිර්මාණයක්

    මේ අර "බෝධිධර්ම" ගැන කියවෙන ෆිල්ම් එක නේද...? සුපිරි ෆිල්ම් එක....මම බැලුවා මේක...:yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මූට අර සිංදුවක් හයියෙන් දාලා කථා කරන්න කියන කොට
    තමයි සිරා ආතල් එක
    ඌට මල පැනල ඌ තැටියත් ඔතාගෙන දුවනව
    පස්සෙ තමයි ඒක අහල වැඩේ මීටර් වෙන්නෙ
    :rofl: :rofl: