මේ කාලෙ ජන්දයට පිටින් මුකුත්ම හිතන්න බැරි හින්දා
කතා කරමුද මේ ජන්දය ගැන නැතිව කලින් ජන්ද ගැන....පොඩ්ඩක් ඉතිහාසයට එබෙමුද.
රජතුමා රට පාලනය කරන ක්‍රමය 1815 දි වෙනස් වුනාට පස්සෙ.....1833,1910,1924,1931,1947,ආණ්ඩු ක්‍රමත් එක්ක වෙනස් වෙවී ආපු අපේ ජන්දය ගැන
කතා කරන්න කොච්චර දේ තියෙනවද......
මේව ගැන දන්න යාළුවො ගොඩක් ඇතිනෙ කතා කරමු ...
plz මේ චන්දෙ ගැන කතා කරන්න එපා