History of Microsoft Windows

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල මචං.... මම මේ ඔක්කොම version වල වැඩ කරලා තියෙනවා... වින්ඩෝස් 3.x .නම් operating system එකක් නෙමෙයි ඇත්තටම... dos උඩ දුවපු management interface එකක්...

    තෑන්ක්ස්.. :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල මචං.... මම මේ ඔක්කොම version වල වැඩ කරලා තියෙනවා... වින්ඩෝස් 3.x .නම් operating system එකක් නෙමෙයි ඇත්තටම... dos උඩ දුවපු management interface එකක්...

    තෑන්ක්ස්.. :):):)
    බොහොම ස්තුතී ඔයාගේ අදහස් වලට
    බොරු කියන්නෙ මොකටද මම වැඩ කරල තියෙන්නේ
    95 එකේ ඉදල උඩට

     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    I'm bit proud because I'm using computer since windows 3.1 days. My first computer had windows 3.1 :) :)
    It had Intel 80386 SX processor with 1mb Ram.
    what an Improvement of windows

    Thanks for your effort. Good work Mal Paba !!
     
    Last edited: