Hit වෙච්ච එකම සිංදුවෙත් lyrics අමතක වෙන තරමට ඌ සරලයි.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මේ අමු පගයා බොහොම අමාරැවෙන් ෆෝන් එකෙන් බලාගෙන කියන්නේ තමන්ගෙ හිට් වෙච්ච එකම සිංදුව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    TrbcD9e.jpg
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,158
    4,156
    113
    ඔව් බන්
    මම ගෙදර යටත් කියල නුලකුත් දාන්න හිටියේ මේකට
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    Flashback wage adukule band ekkath mu sindu kiyanawada?
    paduwe mu hitiya widihatama giyanam hadayi
    amu sindu ahanna tharam ekek Oya wage show walata enne naha
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ අමු පගයා බොහොම අමාරැවෙන් ෆෝන් එකෙන් බලාගෙන කියන්නේ තමන්ගෙ හිට් වෙච්ච එකම සිංදුව.

    යකෝ එකම සිංදුවෙ පද මතක නැද්ද?
    අනික මූ කෙමිස්ට්‍රි ගුරෙකුත් නේද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සිංදුවෙ අයිතිකාරය phone eken බලං කියනවා.තරග කාරයෝ මතකෙන් කියනවා.අඩෝ මරු තමා ඈ
     
    • Like
    • Haha
    Reactions: Dead Cupid and waca

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    man hitanne pora palaweni parata thamai ochchara crowd ekak issaraha sing kare.eka nisa full confuse wenna athi..wachana amathaka wenawata wada phone eken balan kiyana eka hodai.anith eka ear pies eka dala na
     
    • Like
    Reactions: Honda.putha