hitha hadaa ganne kohomada?

roshini92

Member
Jul 6, 2010
34
0
0
thaman hoda hithin thava kenekta help karala, anith aya nokarana help hitan karala, thamanta podi help ekak onee vunaama arakena thamanva maga herala giyama hitha hada ganne kohomada?

mama university eke yaluwekta hodata help kara. paw kiyala hithala. mamai moodi. me friend maava hodata use karala help gaththa. mama me friend ta exam revision help kara. passe mama exam ekata podi help ekak (eyata karanna puluwan) elluwama, me friend ''ok, mama def. karala dennam, don't worry, kisi deekata baya wenna epa'' kiyala mata reassure kara. eeeth mage exam eka davase mata denna puluwan lokuna gift eka mee selfish friend mata dunna - maava maga erala, mobile phone off karala henguna.

me vage balu gathi guna thiyena aya ekka kohomada get on wenne?
ai me vage amanussa gathi ekka minissu hesirenne?
 

thilankat

Member
Sep 18, 2006
1,118
8
0
ohoma tamai jiwithe heti...hema manussayama oyawage hitanne ne...matath oyawage weda onataram wela thiyenawa...eweleta tikak duka hithenawa...eweleta hithanawa ayethnam hlp karanne ne kyala...bt tawa masekin wthara awith hlp1k illuwama aith hlp karanawa...mokada matanam kenek hlp1k illuwoth nokara inna hitennene....

oya owa gananganepa...oya anith ayata hlp karanna...eka hoda puruddak...dawasaka eka oyatama terei..anunta hlp kaloth waradinnene...

onawata wada onama deyak gena hithannepa...oka tika dawasakin amataka wela yai....gananganepa...loke heto ohoma tamai....

kawiyak ahala thiyenawada(Mula pade nam mataka ne mata)

paruwa padina thuru jalaye selawilla
maruwa bala bala sithayata kerakilla
kariya kerenathuru kageth rewatilla
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වගේ සිදුවීම් මේ සමාජයේ අනන්තව සිදු වෙනවා...
    මේ කතාව ඔයාට විතරක් නෙවෙයි.. කොයි කාටත් අත් දෑකිම් ලෑබිලා ඈති මේ වගේ දෙවල් වලින්...
    ඈත්තටම ඒ වගේ දෙයක් වුනාම අපිට අපි ගෑනම කණගාටුවක් ඈති වෙන එක සාධාරණයි.. හේතුව, අපිට තේරුම් ගන්න බෑරි වෙලා තියෙනවා ඒ යාලුවාගේ යාලුකම..
    බොහො දෙනෙක් ඉන්නේ.. අපෙන් ලාබ ප්‍රයෝජන අරන් ජිවිත් වෙන්නයි..
    සමහරක් අය ඉන්නවා, තමාව ඈසුරු කරන්නේ ඒ අයට තමාගෙන් ප්‍රයොජනයක් තියෙනවා නම් විතරයි..
    අනික ඒ වගේ උදවිය ගෑන මං මේතන කියන්න යන්නේ නෑ..
    ඒ වගේ මිනිසුන්ට අන්තිමේදි වෙන්නේ... ජිවිතයෙන් කොන් වෙන එකයි..
    හේතුව.
    අන් අයගේ ලාබප්‍රයොජන අරන් අන්තිමේදි.. තමාගේ වාසිය විතරක් හිතලා ජිවිතය ගෙනි යන උදවියට ජීවිතය සාර්ථක කර ගන්න ලෑබෙන්නේ නෑ..

    මේ වගේ උදවිය අපිට වුවමනාවටත් වෑඩිය ජිවිතයේදි..
    හමු වෙනවා..
    ඒ අයත් එක්ක ජිවිත් වෙන්න උත්සහ කරන්න..
    මං කියන්න යන්නේ නෑ.. ඒ අයව මග හරවලා ඒ අයගෙන් වෙන් වෙන්න උත්සහ කරන්න කියලා..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    Apo...ohoma aya Godak innawa...heh hee...i don't give a shit to them now...truely learned a lesson...:yes:
    Not only boys....Girls also....they are worse...:)

    well there's no need to get on with them....just let them be as they want and ignorence is the best answer as i prefer...:)..if i were you i wont be giving any chance to them who hurt or doesn't do what's expected or must be done...they are just selfish that they just fade away after getting what they want.....it's one of the kind...:)
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    mmmmm...............

    wana siwpawun weni minisun meda...............

    devi devathawun weni minisun etha.......................

    ea dewathawan diwyanganawan

    manu lo thalaye waasanawan...............................

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: