hithanna..........oba kauada ?

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇත්ත කථාවක්.....අපිට ඕන විදිහට තමා අපි ඉන්ෙන් කියලා කිවිවට අපි ජීවත් වන්නෙත් බහුතර සමාජයට ඕනෙ විදිහට්...

හොද නිර්මාණයක් සහෝදරයා...
 
mal_goiya

Member
May 13, 2009
238
3
0
nomaga yana handiye
ඇත්ත කථාවක්.....අපිට ඕන විදිහට තමා අපි ඉන්ෙන් කියලා කිවිවට අපි ජීවත් වන්නෙත් බහුතර සමාජයට ඕනෙ විදිහට්...

හොද නිර්මාණයක් සහෝදරයා...

thankz bro :)
 
nwnbs

Member
එතකොට මම, මම නෙමෙයිද...
8.gif

ඇත්ත යාළුවා... ගොඩක් හොඳ නිර්මාණයක්... :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔය තියෙන්නේ මං මල්ලියාගෙන් බලාපොරොත්තු වුනාටත් වඩා එහා ගිය සාර්ථක නිර්මානයක් එලි දක්වලා..

හිතන්න ගොඩක් තැන් අපිට ඉතුරු කරල දීපු ලස්සන ඒ වගේම නිර්මානශීලී පද පෙලක්..

අපි කල යුත්තේ අනුන්ගේ නූල්වලින් නැටවෙන යුගයට තිත තබා අප හැකියාව කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා බුද්ධිය හරි හැටි පාලනය කොට ගෙන රූකඩ බවින් මිදීමට බොහෝ ව්‍යුත්පත්තියන් හා පුරුදු පුහුනුවීම් කිරීමයි..

මල්ලියා හොඳ කුසලතාවයකුත් හොඳ ඉදිරි ගමනක් ඔබට තියෙනවා. දිගටම ලියන්න

මල්ලියට ජය....
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මේ පිරිහිච්ච සමාජය ඇතුලේ බහුතරයකට තමන් කවුද කියන එක අමතක වෙලා තියෙන්නේ
    ඔහේ හැල්මේ දුවනවා විතරයි. වෙන මුකුත් හිතන්න උත්සාහ කරන්නනේ නෑ...

    අපූරුයි යාළුවා...........
     
    mal_goiya

    Member
    May 13, 2009
    238
    3
    0
    nomaga yana handiye
    හොද නිර්මාණයක්
    ඇත්තටම අපි කවුද?

    Radical "mama"!
    11.gif

    Hah ha monawada me kata.kiwwath wage api natanawa kiyala dena dena natana Rookada tamai...:)

    ඔය තියෙන්නේ මං මල්ලියාගෙන් බලාපොරොත්තු වුනාටත් වඩා එහා ගිය සාර්ථක නිර්මානයක් එලි දක්වලා..

    හිතන්න ගොඩක් තැන් අපිට ඉතුරු කරල දීපු ලස්සන ඒ වගේම නිර්මානශීලී පද පෙලක්..

    අපි කල යුත්තේ අනුන්ගේ නූල්වලින් නැටවෙන යුගයට තිත තබා අප හැකියාව කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා බුද්ධිය හරි හැටි පාලනය කොට ගෙන රූකඩ බවින් මිදීමට බොහෝ ව්‍යුත්පත්තියන් හා පුරුදු පුහුනුවීම් කිරීමයි..

    මල්ලියා හොඳ කුසලතාවයකුත් හොඳ ඉදිරි ගමනක් ඔබට තියෙනවා. දිගටම ලියන්න

    මල්ලියට ජය....

    මේ පිරිහිච්ච සමාජය ඇතුලේ බහුතරයකට තමන් කවුද කියන එක අමතක වෙලා තියෙන්නේ
    ඔහේ හැල්මේ දුවනවා විතරයි. වෙන මුකුත් හිතන්න උත්සාහ කරන්නනේ නෑ...

    අපූරුයි යාළුවා...........

    thankz oba siyalu denata ma dirimath kalata.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    gta agree with this ..social standards have become the main force that drive ppl these days
    instead of being themselves they mostly try to fit in to the frame that society has built ..they only wna be a success within that frame...good poem dude..keep it up