උඹල හිතනව වගේ අධිකරණය වැඩ කරන් නෑ බන්. ඌ එතනට පැන්නෙ උගෙ නීත්‍යානුකූල බිරිඳ අනියම් විදිහට හැසිරෙන එකක් අල්ලන්න කියන එක අධිකරණයේදී ලොකු පොයින්ට් එකක්. උපරිම ඉතින් trespassing වලට තියෙන අවම දඩේ ගහයි. එච්චර තමයි. අධිකරණය කියන්නෙ තනිකට yes no logics වලට වැඩ කරන තැනක් නෙමෙයි. Emotions වලට ලොකු තැනක් හම්බෙනව එතන.ඔතන කීර්තිනාමය ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, උන්ගේ room එකට පැනල video කරන්න මුන්ට තියන අයිතිය මොකක්ද? එහෙම private spaces වලට පැනල නටන්න බෑ. උන් ඕක අස්සේ හිකුවද නැද්ද කියන එක ඒකට අදාළ නෑ.
කතා කරල වැඩක් නෑ. මෙහෙම සෝෂල් මීඩියා දාන එකට මාත් විරුද්ධයි. හැබැයි මනුස්සයෙක් ජීවිත කාලය්ක් විශ්වාස කරල කෙල්ලෙක්ව බැඳල වයිෆ් කරගෙන රට ගිහින් කඹුරල හම්බ කරන ඒවත් ඔක්කොම ගෑනිට එවද්දි ඒකි වෙන මනුස්සයෙක් එක්ක රූම් ගානෙ සෙක්ස් කරනව කියන එක කොච්චර අවුල්ද බන්. නිකමට හිතපන් වයිෆ් හැමදාම කෝල් කරනව ඇති හස්බන්ඩ්ට. මුකුත් නොවුන ගානට ඉන්නව ඇති. අරුත් ඒවා අහල වයිෆ්ට ආදරෙයි කියල නිදාගන්නව ඇති. හස්බන්ඩ් පට්ට දුරක ඉඳන් වයිෆ් නර්ස් කෙනෙක් විදිහට රස්සාවක් කරද්දි ඒත් විශ්වාස කරන් ඉඳල අන්තිමට මෙහෙම දෙයක් දැනගන්න ලැබුනම කොහොම දැනෙනව ඇද්ද.මෙකේ ඉන්න සමහර උන් මේ ගෑණි කරන වැඩේ සාධාරණීකරනය කරන්න යන එකෙන් තේරුම් ගන්න පුළුවන් ලංකාවෙ social එක කොච්චර දුරට පිරිහිලාද කියල. එහෙම නැත්තන් වැරදී කියල දැනගෙන ඒත් නිකන් අවධාන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕන කමට එහෙම කියනවද මංද
අනාචරයේ හැසිරීම වරදක් (Offense එකක්). නමුත් ඒකට වෙනම දඬුවමක් දෙන්න නීතියක් නෑ. එච්චරයි. එහෙම නැතුව මොන නීතියකවත් ලියල නෑ බැඳපූ උන්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල.waradakda ? nadda? hariyata ekak nadda?... elakiri nadukarayo tika nam kiyanne wardak nemei kiyalame na kiyana ewunge ganu okkoma eka karanawada koheda mata penne
![]()
![]()
උඹ හිතන තරන් දේවල් සරල නෑඉතින් එහෙම නම් ඒ ගෑනිගේ අවුලක් නේ .
අයින් කරන්න තියෙන්නේ . එච්චරයි
කොච්චර සරල නෑ කියලා හිතුවත් අන්තිමටම කරන්න වෙන දේ තමයි මම කිව්වේ . .උඹ හිතන තරන් දේවල් සරල නෑ
අනාචාරය සාපරාධි අපරාධයක් නෙවෙයි . විවහායක් අවසන් කිරීමට හේතුවක් . ඒ අනාචාරය කරමින් තමන්ගේ විවහාය අවසන් කිරීමට හේතුවුන තුන්වෙනි පාර්ශවයෙන් වන්දි ලබාගැනීමේ හැකියාව තියෙනවාwaradakda ? nadda? hariyata ekak nadda?... elakiri nadukarayo tika nam kiyanne wardak nemei kiyalame na kiyana ewunge ganu okkoma eka karanawada koheda mata penne
![]()
![]()
උඹල හිතනව වගේ අධිකරණය වැඩ කරන් නෑ බන්. ඌ එතනට පැන්නෙ උගෙ නීත්‍යානුකූල බිරිඳ අනියම් විදිහට හැසිරෙන එකක් අල්ලන්න කියන එක අධිකරණයේදී ලොකු පොයින්ට් එකක්. උපරිම ඉතින් trespassing වලට තියෙන අවම දඩේ ගහයි. එච්චර තමයි. අධිකරණය කියන්නෙ තනිකට yes no logics වලට වැඩ කරන තැනක් නෙමෙයි. Emotions වලට ලොකු තැනක් හම්බෙනව එතන.
අනාචරයේ හැසිරීම වරදක් (Offense එකක්). නමුත් ඒකට වෙනම දඬුවමක් දෙන්න නීතියක් නෑ. එච්චරයි. එහෙම නැතුව මොන නීතියකවත් ලියල නෑ බැඳපූ උන්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල.

ලොල් උඹ දන්න මගුලක් නෑ බන්. බාගෙට බාගයක් එහෙම පුලුවන් ඒවා තමයි තියෙන්නෙ. පනතක් දෙකක්වත් අඩුම අරන් කියවපන්.පිස්සුද ඕයි? නීතියේ කරන්න පුළුවන් ඒවා වෙනම ලියලා නෑ, නීතියෙන් කරන්න බැරි ඒවා සඳහන් කරනවා මිසක්.
You are quite correct. AFAIK adultery is not a penal offence in SL. Adultery is a ground for divorce and the aggrieved spouse may claim damages against the co-defendant. (without any divorce proceedings based on the same action)අනාචාරය සාපරාධි අපරාධයක් නෙවෙයි . විවහායක් අවසන් කිරීමට හේතුවක් . ඒ අනාචාරය කරමින් තමන්ගේ විවහාය අවසන් කිරීමට හේතුවුන තුන්වෙනි පාර්ශවයෙන් වන්දි ලබාගැනීමේ හැකියාව තියෙනවා
මෝඩ කතා නොකියා හිටපන් adultery කියල වැරද්දක් නෑ නීතියේ. අනාචාරයේ හැසිරීම divorce එකට හේතුවක් විතරයි.
.එහෙම දෙන්නම කැමති උන පලියටම ඩිවෝස් දෙන්න බෑනෙ මචන්. විවාහය හරහා වෙන්නෙ උන් දෙන්න එක ගෙදර ඉන්න එක විතරක් නෙමෙයි. දේපළ සම්බන්ධ දේවල්, සමාජීය සම්බන්ධතා, දරුවො, වෙනත් නීතිමය බැඳීම් ඇතුලුව ලොකු ජාලයක් තියෙනව විවාහය කියන දේත් එක්ක. හිතෙන හිතෙන වෙලාවට මිනිස්සු බඳින්නයි ඩිවෝස් වෙන්නයි ගත්තොත් ඒක ලොකු ගැටලුවක්. විශේෂයෙන් ළමයි ඉද්දි.SC තීන්දුවක් දුන්න නේද
මේකේ කොළ ශිර්ට් කරගෙනුත් වන්දි ගන්න පුළුවන් husband කාරයට නීතියට අනුව afaik ලංකාවේ දැන්
![]()
මෙහෙම ඕක උසාවියේ ඔප්පු කරන්න හෝ ගෑනි අනාචරේ හැසිරුණා කියන එක පිලි ගත්තේ නැති උනොත් .
දෙන්නම කැමති උනත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ විලමැද මුඩුක්කුවේ පිංගුත්තර කාලකන්නි නිකමෝ නීති update කරලා නැති නිසා .
හිතපන් මේ ගෑනි කැමති divorce වෙන්න husband කාරයත් කැමති , ඒත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ.
ගෑනි divorce වෙන්න agree වෙන්න පුළුවන්, ඒත් 99% වෙලාවට අනචාරේ හැසිරුණා කියන එක පිළිගන්න අකමැති වෙන්න පුළුවන් ,
මේ වගේ video එක්ක තිබ්බම අනිවා පිලි නොගෙන ඉන්න බැරි වෙනවා , මේක නිමිත්තාක් විදිහට ගන්න පුළුවන් .
option දෙකක් තියෙන්නේ husband ගේ පැත්තේ උන්ට , මේ වගේ illegal risk එකක් අරං හරි අනචාරේ හැසිරුණා කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් , වැඩි කාලයක් කට්ට නොකා divorce එක ගන්න පුළුවන් , වන්දි ඉල්ලන්ත් පුළුවන් ගෑනි ගෙන් & කොළ පාට shirt කාරය දෙන්නගේන්ම ,
ඔතනට බලෙන් කඩා පැනීම , video කිරීම ට ඔය ගෑනි වත් කොළ පාට shirt කාරය වත් legal action ගන්න යනවා අඩුයි .
ඊළඟට husband කාරයට පුළුවන් , දෙන්නගෙන්ම වන්දි ඉල්ලන්න .
පොලිසියේ අඳුරන උන් එක්ක ගියොත් උන්ට නම් මෙහෙම video ගියොත් case වැටෙයි ,
ලංකාවේ divorce වෙන්න බැරි මෝඩ නීතිය මාරු වෙන්න ඕන දෙන්නගේ කැමැත්තෙන් , (ළමයි හම්බ වෙන්න කලින් වත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce වෙන්න බැහැ ).
පිට යන්නම වෙනවා divorce එක ගන්න නම් ඉක්මනට.
විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
------ Post added on Jun 22, 2025 at 3:19 PM
කව්ද එහෙම කිව්වේ?එහෙම දෙන්නම කැමති උන පලියටම ඩිවෝස් දෙන්න බෑනෙ මචන්. විවාහය හරහා වෙන්නෙ උන් දෙන්න එක ගෙදර ඉන්න එක විතරක් නෙමෙයි.දේපළ සම්බන්ධ දේවල්, සමාජීය සම්බන්ධතා, දරුවො, වෙනත් නීතිමය බැඳීම් ඇතුලුව ලොකු ජාලයක් තියෙනව විවාහය කියන දේත් එක්ක. හිතෙන හිතෙන වෙලාවට මිනිස්සු බඳින්නයි ඩිවෝස් වෙන්නයි ගත්තොත් ඒක ලොකු ගැටලුවක්. විශේෂයෙන් ළමයි ඉද්දි.
මුස්ලිම් & උඩරට දෙකේන් නැතුව Victorian නීතියෙන් බඳින අයටදන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටපන් මෝඩ හිගන්නෝලොල් උඹ දන්න මගුලක් නෑ බන්. බාගෙට බාගයක් එහෙම පුලුවන් ඒවා තමයි තියෙන්නෙ. පනතක් දෙකක්වත් අඩුම අරන් කියවපන්.

මෙහෙම ඕක උසාවියේ ඔප්පු කරන්න හෝ ගෑනි අනාචරේ හැසිරුණා කියන එක පිලි ගත්තේ නැති උනොත් .
දෙන්නම කැමති උනත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ විලමැද මුඩුක්කුවේ පිංගුත්තර කාලකන්නි නිකමෝ නීති update කරලා නැති නිසා .
හිතපන් මේ ගෑනි කැමති divorce වෙන්න husband කාරයත් කැමති , ඒත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ.
ගෑනි divorce වෙන්න agree වෙන්න පුළුවන්, ඒත් 99% වෙලාවට අනචාරේ හැසිරුණා කියන එක පිළිගන්න අකමැති වෙන්න පුළුවන් ,
මේ වගේ video එක්ක තිබ්බම අනිවා පිලි නොගෙන ඉන්න බැරි වෙනවා , මේක නිමිත්තාක් විදිහට ගන්න පුළුවන් .
option දෙකක් තියෙන්නේ husband ගේ පැත්තේ උන්ට , මේ වගේ illegal risk එකක් අරං හරි අනචාරේ හැසිරුණා කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් , වැඩි කාලයක් කට්ට නොකා divorce එක ගන්න පුළුවන් , වන්දි ඉල්ලන්ත් පුළුවන් ගෑනි ගෙන් & කොළ පාට shirt කාරය දෙන්නගේන්ම ,
ඔතනට බලෙන් කඩා පැනීම , video කිරීම ට ඔය ගෑනි වත් කොළ පාට shirt කාරය වත් legal action ගන්න යනවා අඩුයි .
ඊළඟට husband කාරයට පුළුවන් , දෙන්නගෙන්ම වන්දි ඉල්ලන්න .
පොලිසියේ අඳුරන උන් එක්ක ගියොත් උන්ට නම් මෙහෙම video ගියොත් case වැටෙයි ,
ලංකාවේ divorce වෙන්න බැරි මෝඩ නීතිය මාරු වෙන්න ඕන දෙන්නගේ කැමැත්තෙන් , (ළමයි හම්බ වෙන්න කලින් වත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce වෙන්න බැහැ ).
පිට යන්නම වෙනවා divorce එක ගන්න නම් ඉක්මනට.
විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
------ Post added on Jun 22, 2025 at 3:19 PM
මුස්ලිම් උන්ට & උඩරට විවාහ නීතියෙන් බැඳපු උන්ට පුළුවන් දැනටත් .දන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටපන් මෝඩ හිගන්නෝ
රෙන එක නීති විරෝධී නෑ කියල තියෙන්නේ මොන නීතියේද?
ඔව් No-fault divorce එන්න ඕනේ. අර මෝඩ ඔලු බක්කා වගේ අඩු කුලේ බේසික් පුතාල එහෙම නීතියක් ගෙනාවොත් පුක හපාගනී
------ Post added on Jun 23, 2025 at 12:44 AM
මුස්ලිම් & උඩරට දෙකේන් නැතුව Victorian නීතියෙන් බඳින අයටහරි තර්කයක් ඉදිරිපත් කරපන්කො බන් බොරුවට උඩට යටට එමොජි දදා ෆේල් වීමේ ලකුණු පෙන්නන් නැතුවදන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටපන් මෝඩ හිගන්නෝ
රෙන එක නීති විරෝධී නෑ කියල තියෙන්නේ මොන නීතියේද?![]()
රෙන එක නීති විරෝධී නෑ කියල තියෙන්නේ මොන නීතියේද?හරි තර්කයක් ඉදිරිපත් කරපන්කො බන් බොරුවට උඩට යටට එමොජි දදා ෆේල් වීමේ ලකුණු පෙන්නන් නැතුව