Hithata dukak.............

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ දුක තරමක් දුරට හරි නෑති කර ගන්න නම්,
    ඒ දුක ඕයාගේ සමිපතම යාලුවාත් එක්ක බෙදා ගන්න.. :)
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    ඒ දුක තරමක් දුරට හරි නෑති කර ගන්න නම්,
    ඒ දුක ඕයාගේ සමිපතම යාලුවාත් එක්ක බෙදා ගන්න.. :)
    ow eka thamai karanna one.....thnx yaluwa..:(
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    ඒ දුක තරමක් දුරට හරි නෑති කර ගන්න නම්,
    ඒ දුක ඕයාගේ සමිපතම යාලුවාත් එක්ක බෙදා ගන්න.. :)
    ඔව් ඔව් එහෙම කරාම හරි.යනව මමත් එහෙම කරල තියෙනව.........සිරා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow eka thamai karanna one.....thnx yaluwa..:(

    සම්පතම යාලුවෙක් නෑත්නම්
    අපිත් එක්ක බෙදා හදා ගන්න..
    අපි හෑමොම ඕය යාලුවාගේ හොදම යාලුවෝ කියලා හිතා ගන්න..
    අනික අපි හෑමොම එක පවුලේ අය වගේ නේ..
    අනික මේ වගේ ප්‍රශ්න වලදි අපි මෑදිහත් වෙන්න බෑරිනම් ඉතින් වෑඩක් නෑනේ, අපේ යාලුකමින්..

    යාලුවාට කෑමති නම්.
    ඔය යාලුවාගේ ප්‍රශ්නේ අපිත් එක්ක බෙදා ගන්න..
    අපිට කරන්න පුලුවන් උදව්වක් නම් කරන්නම්..
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඔව් එහෙම කරාම හරි.යනව මමත් එහෙම කරල තියෙනව.........සිරා...

    අපි ඒ වගේ දෙයක් කරන්නේ..
    ඒ යාලුවාගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි..
    අනික.. ඒ වගේ හෑගිමකින් කියනවානම් ඒ දුක අපෙන් ඈත් වෙන්නේ නෑ..
    අපෙ සමිපතම හිතවතෙකුට අපෙ දුක කියන්නේ, අපේ හිතේ තදකරගෙන හිතිය පිඩනය යම්තාක් දුරට නෑති කර ගන්නයි..
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    bar ekekata gihin bipan

    යාලුවා මේ කතාව විහිලුවට කිව්වත්..
    මේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ ඕය විදියටයි.. :)

    ඒකයි.. අපිට විහිලුවට හරි මේ වගේ දෙයක් කියවෙන්නේ ..
    :D;)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    යාලුවා මේ කතාව විහිලුවට කිව්වත්..
    මේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ ඕය විදියටයි.. :)

    ඒකයි.. අපිට විහිලුවට හරි මේ වගේ දෙයක් කියවෙන්නේ ..
    :D;)

    aka tana kiiwe bun :P anyway sirawata gaththoth nam mama mage prashna EK akata kiyala wisadumaran tiyenawa hehe so mekathata uthatharayk hoyamu :D
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18

    සම්පතම යාලුවෙක් නෑත්නම්
    අපිත් එක්ක බෙදා හදා ගන්න..
    අපි හෑමොම ඕය යාලුවාගේ හොදම යාලුවෝ කියලා හිතා ගන්න..
    අනික අපි හෑමොම එක පවුලේ අය වගේ නේ..
    අනික මේ වගේ ප්‍රශ්න වලදි අපි මෑදිහත් වෙන්න බෑරිනම් ඉතින් වෑඩක් නෑනේ, අපේ යාලුකමින්..

    යාලුවාට කෑමති නම්.
    ඔය යාලුවාගේ ප්‍රශ්නේ අපිත් එක්ක බෙදා ගන්න..
    අපිට කරන්න පුලුවන් උදව්වක් නම් කරන්නම්..
    :)

    hmmmm meka adare gana aulak...mage girl man kiyanade ahanne na..deyak karanna epa kiwwoth eka care karanne na wadiya..habai man dannawa adarei kiyala.math adarei..eth arahema karaddi hithata godak dukai..Randu wenawa dan hamawelema... meka nawattanna hithenneth na..gewalwalin pawa dannawa...randu unama godak hitha ridenawa ekai duka....