මගේ මළගෙදරට එන්නත් කවුරුවත් නෑ.
Cee7 Well-known member Dec 8, 2008 3,278 1,578 113 LK Jul 26, 2011 #23 ඇත්තටම ගොඩක් හිතට වදිනවා මේක.. එත් තමන්ගේ ජීවිතේ හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙන්නෙත් තමන් ලගම තමයි... හැබැයි ඔහොම හිතුවොත් හැමදේකදිම කවදාවත් ගොඩ එන්නනම් හම්බවෙන්නේ නෑ.... මේ ජීවිතේ එක්ක සටන් කරන්න ආයුද තමන් ලගම තියනව. අපි ඒවා හොයාගන්න ඕන....!! REP +
ඇත්තටම ගොඩක් හිතට වදිනවා මේක.. එත් තමන්ගේ ජීවිතේ හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙන්නෙත් තමන් ලගම තමයි... හැබැයි ඔහොම හිතුවොත් හැමදේකදිම කවදාවත් ගොඩ එන්නනම් හම්බවෙන්නේ නෑ.... මේ ජීවිතේ එක්ක සටන් කරන්න ආයුද තමන් ලගම තියනව. අපි ඒවා හොයාගන්න ඕන....!! REP +