Questions hithin duk vidinnam

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    තට්ටෙත් තිබිල, කැතත් උනාට අවුලක් නෑ ශල්ලි තියනව නන්

    ඒකත්න් නැත්නන් ත්මා අවුල
     
    • Like
    Reactions: charitha2011

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    තට්ටේ තිබුනට කමක් නෑ මැට්ටෝ
    පෞරුෂය යකෙක් වගෙ හදාගන්නවා. කතාබහ හැසිරීම හැමදේම professional කරගන්නවා
    හානේ මෙයා උයා උම්මා ගගා නැලවෙන බට්ටෙක්ට තට්ටෙත් තිබුනම එහෙම එකෙක්ට කෙල්ලො කැමති නෑ
    ටිකක් හරි මොලේ තියන කෙල්ලෙක් කැමති වෙන්නෙ පෙනුමට වඩා පෞරුෂයටයි සල්ලි වලටයි.
    නිකමට මේ තට්ට දෙන්නගෙ action බලනවා movie එක hitman

    5uIbn8x.jpg


    (භාෂාව ගැන වැඩිය හිතන්නෙපා අද මේ යක්කු සමරන උත්සවයක් තිබුන එකක් බීලා මොකක්ද වෙලා මට)
     
    • Like
    Reactions: charitha2011