hitiwana kavi!!!!!!

Nov 19, 2006
2,783
17
0
~With Speed~
චී මටත් කවි ලියන්න පුලුවන් කමක් තිබුනනම් .....
මටත් ජොය්න් වෙන්න තිබුන මේ thread 1 ta ....

bt mona karannada ???

:(:(:(:(:(:(:(

nehe behe kiya deyak netha melowe
puluwan kiya sithanuya hema mohothe
hekiyai kiya sithuwili nagagena
enu mena saki kavi kiyannata
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
obata suba pathala yannemi nidiyanna
yali dinayaka awidin kavi galapanna
mama ena welawata baha oba hamuwanna
namuth nosel wee idiriyatama yamu yanna


mama nam kaviyata aluthen awe​

obala nam kaviyata paranai wage
issarahata kavi kiyala me wage

gamu thraed eka issarahata pera wage

68029239.jpg
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
mama nam kaviyata aluthen awe
obala nam kaviyata paranai wage
issarahata kavi kiyala me wage
gamu thraed eka issarahata pera wage​
ඇත්තද අය්යෙ ඔබ කවියට අලුතින්ද
අපිත් අලුත් එහෙනම් දැන් සතුටුයිද
කවි කියනවා ඉදිරියටත් ඇයි සැකද
කවි thread එකෙ හිමිකරු ඔබ දන්නවද
:rolleyes:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    චී මටත් කවි ලියන්න පුලුවන් කමක් තිබුනනම් .....
    මටත් ජොය්න් වෙන්න තිබුන මේ thread 1 ta ....

    bt mona karannada ???

    :(:(:(:(:(:(:(

    එපා මල්ලි මේ හැටි ඔබ දුක් වෙන්න
    වචන කීපයක් එක් කර ‍තේරුම එන්න
    පේලි දෙකක් ලීවෝත් පද ගැලපෙන්න
    ඔබටත් හැකිය දවසක කවියෙක් වෙන්න

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ආසයිනම් කවි කියන්න
    එපා නොහැකි බව සිතන්න
    යම් අරුතක් එන විලසින්
    පද දෙක තුන ගොඩ නගන්න

    තාලයකට කියා ගන්න
    බැරි වුව කම් නැත සිතන්න
    අප කවුරුත් දඟලන්නේ
    කවි කියන්න පුරුදු වෙන්න

    කවුරුත් නැහැ හිනා වෙන්න
    කවි මඩුවේ ඔබට ඔන්න
    එන්න සොයුර හැකි විලසින්
    අපි එක් වී කවි කියන්න