Ela kiriye kavi maduwath me kale
ihalin babalenawa dakala puduma hithe
ela ela kastiyath baratama kavi denne
adala yamuda 3000th dan lan wenne
mul samajeekathwaya kala Arayuma salakalaa
ada dina api yamu 3000 pahu karalaa
echchara nehene thawa wisi gananai onaa
dunnoth hondhaine yasa themaawak soyalaa
අහම්බෙන් වගේ මම දැකලා ආවා
මඩුවේ තියෙන ෆන් එක දැක නතර වුනා
තුන් දාහත් කජ්ජක්ද, කවි දුර ඇත බෝමා
කස්ටිය සෙට් වුනොත්, කළ හැකිදේ මැක්සා







