hitiwana kavi!!!!!!

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Ela kiriye kavi maduwath me kale
    ihalin babalenawa dakala puduma hithe
    ela ela kastiyath baratama kavi denne
    adala yamuda 3000th dan lan wenne

    mul samajeekathwaya kala Arayuma salakalaa
    ada dina api yamu 3000 pahu karalaa
    echchara nehene thawa wisi gananai onaa
    dunnoth hondhaine yasa themaawak soyalaa

    අ‍හ‍ම්බෙ‍න්‍ ව‍ගේ‍ ම‍ම‍ දැ‍ක‍ලා‍ ආ‍වා‍
    ම‍ඩු‍වේ‍ ති‍යෙ‍න‍ ෆ‍න්‍ එ‍ක‍ දැ‍ක‍ න‍ත‍ර‍ වු‍නා‍
    තු‍න්‍ දා‍හ‍ත්‍ ක‍ජ්‍ජ‍ක්‍ද‍, ක‍වි‍ දු‍ර‍ ඇ‍ත‍ බෝ‍මා‍
    ක‍ස්‍ටි‍ය‍ සෙ‍ට්‍ වු‍නො‍ත්‍, ක‍ළ‍ හැ‍කි‍දේ‍ මැ‍ක්‍සා‍
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........

    අ‍හ‍ම්බෙ‍න්‍ ව‍ගේ‍ ම‍ම‍ දැ‍ක‍ලා‍ ආ‍වා‍
    ම‍ඩු‍වේ‍ ති‍යෙ‍න‍ ෆ‍න්‍ එ‍ක‍ දැ‍ක‍ න‍ත‍ර‍ වු‍නා‍
    තු‍න්‍ දා‍හ‍ත්‍ ක‍ජ්‍ජ‍ක්‍ද‍, ක‍වි‍ දු‍ර‍ ඇ‍ත‍ බෝ‍මා‍
    ක‍ස්‍ටි‍ය‍ සෙ‍ට්‍ වු‍නො‍ත්‍, ක‍ළ‍ හැ‍කි‍දේ‍ මැ‍ක්‍සා‍

    Obage kathawata rupiyal 2k gena
    obanawa kate ran kasiya hingai mata:P:P
    Monawa unath dan kattiya ekata hinda
    kavi maduwata eliyak eya sama dina:cool::cool::cool:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    thank you wasthuwe obage udawwata
    UCSC eka nam mama sitimi dhAna
    enamudhu apage madura sohoyuruge weda
    balanata hAkieya kAmen pasu aa wigasa

    කො‍ලු‍කා‍ර‍යෙ‍ක්‍ නො‍වේ‍ ම‍ම‍ එ‍ය‍ හි‍ත‍ට‍ ග‍නි‍න්‍ :lol:
    ව‍ස්‍තු‍ව‍ නු‍ඹේ‍ කෙ‍ල්‍ල‍ට‍ ගො‍ස්‍ කි‍යා‍ ව‍රෙ‍න්‍
    කා‍ලා‍ පී‍නු‍ම‍ට‍ සැ‍ර‍හී‍ ඇ‍දී‍ ව‍රෙ‍න්‍
    ම‍ඩු‍ව‍ට‍ නො‍වේ‍, ග‍ඟු‍ල‍ට‍ පී‍න‍ලා‍ ව‍රෙ‍න්‍
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Obage kathawata rupiyal 2k gena
    obanawa kate ran kasiya hingai mata:P:P
    Monawa unath dan kattiya ekata hinda
    kavi maduwata eliyak eya sama dina:cool::cool::cool:

    හි‍ඟ‍න්‍න‍ත් ප‍න්‍සී‍ය‍ හො‍ය‍නා‍ අ‍ද‍ කා‍ලේ‍
    රු‍පි‍ය‍ල්‍ දෙ‍ක‍ත්‍ ගෙ‍න‍ ග‍ඟ‍ක‍ට‍ පැ‍නු‍ම‍ සි‍තේ‍
    ත‍ර‍හා‍ නො‍ව‍න්‍ අ‍යි‍යේ‍ වි‍හි‍ලු‍ව‍ක්‍ ක‍ළේ‍
    රු‍පි‍ය‍ල්‍ මො‍ට‍ද‍ ක‍වි‍ සි‍තු‍වි‍ලි‍ පි‍රු‍ණි‍ හ‍දේ‍
    :)
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කො‍ලු‍කා‍ර‍යෙ‍ක්‍ නො‍වේ‍ ම‍ම‍ එ‍ය‍ හි‍ත‍ට‍ ග‍නි‍න්‍ :lol:
    ව‍ස්‍තු‍ව‍ නු‍ඹේ‍ කෙ‍ල්‍ල‍ට‍ ගො‍ස්‍ කි‍යා‍ ව‍රෙ‍න්‍
    කා‍ලා‍ පී‍නු‍ම‍ට‍ සැ‍ර‍හී‍ ඇ‍දී‍ ව‍රෙ‍න්‍
    ම‍ඩු‍ව‍ට‍ නො‍වේ‍, ග‍ඟු‍ල‍ට‍ පී‍න‍ලා‍ ව‍රෙ‍න්‍

    ෙකාලු කාරෙයක් වුවත් මට කමක් නෑෙත
    මම නම් නෑෙන ඔවට තුන් හිතක මෙග
    මෙග ෙකලි පොඩ්ඩ ගෑන කවි ෙනාකියන්න ෙහාෙද :nerd:
    මෙහි අති මගෙ කාතාව ඔබ බලනු මෑෙන
    :sorry::sorry:

    http://www.elakiri.com/forum/showpost.php?p=5689746&postcount=2075
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ක‍වි‍ ග‍ඟු‍ල‍ත්‍, නො‍මි‍න්‍ උ‍තු‍රා‍ ග‍ල‍න‍ වෙ‍ලේ‍
    බො‍ල්‍ ගො‍ඩ‍ ග‍ඟ‍ත්‍ ම‍හ‍ වැ‍ස්‍ස‍ට‍ පි‍රෙ‍නු‍ පෙ‍නේ‍
    සී‍ත‍ල‍ සි‍තු‍ම්‍ උ‍නු‍සු‍ම්‍ ක‍ර‍ ග‍න්‍න‍ ල‍යේ‍
    ක‍වි‍ය‍ක්‍ කි‍ය‍න්‍ ක‍ව්රු‍න් හෝ‍ වි‍ග‍ස‍කි‍නේ‍
    :rolleyes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    තුන්දාහක් පන්නන්නට කතාවෙලා
    කවිය මගින් නතර කර මුන් මාරු වෙලා
    ගොරවලා ඉවර වුනෙ දැන් නොවැ අපෙ පැත්තෙ
    ඉන්නෙ කවුද කියන්න කවි දැන් මඩුවේ
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    තුන්දාහක් පන්නන්නට කතාවෙලා
    කවිය මගින් නතර කර මුන් මාරු වෙලා
    ගොරවලා ඉවර වුනෙ දැන් නොවැ අපෙ පැත්තෙ
    ඉන්නෙ කවුද කියන්න කවි දැන් මඩුවේ

    බම්බලපිටියට නම් තව වෑස්ස
    ගොරවා වඉදුලි කොටනා විට පපු ගෑස්ම
    අල්ලන්නට බයයි keyboardaya තවම
    ගෑහුවෙන හෙන අකුනක් කන ලගම
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්

    බම්බලපිටියට නම් තව වෑස්ස
    ගොරවා වඉදුලි කොටනා විට පපු ගෑස්ම
    අල්ලන්නට බයයි keyboardaya තවම
    ගෑහුවෙන හෙන අකුනක් කන ලගම

    අකුණු ගහනවනම් ඔය කියන තරම්
    එපා කියනවා නොවෙද කොම්පියුටර දමන්නට
    ගනං ගන්නෙ නැති හැඩයි ඔබ ඒ අවවාද
    පේන්නෙ අද වැඩ අඩු දවසක් වාගේ උබට
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ලොක්කට අකුනු හඩ නෑසෙන හින්දා
    අපගෙ තරුන ජවිත අනතුරෙ දමා
    වෑඩකුත් නොමෑති මුත් ඔබ කිව නියා
    අප සෑම සිටිය යුතුනෙ මෙහි ලෑගලා
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    nomathiya ekekuwath mehi dan penennata
    paluwa thibei maa haa mage thanikamata
    denenaa namuth geheniya nethi aduwa mata
    Aya sathutini ohu samagin idiri pita

    mage niwasatama idiriyenui Aya inne
    adara belum helamin maa sitha gaththe
    e namudhu nometha Age sitha maa hata dunne
    mage mithurekui Age e pem sitha gaththe

    pera pasal wiye sita apa hitiye ekata
    loku wenakotane denune adare mata
    denunath mulin Age manapaya me mata
    semadheya anithyai eya saththai yasata

    maa nam yasai agama dahamatama ledhie
    sithuwe elesa mage maapiyanata weradhie
    genehin damme maa dewsathhalaka sedhie
    kudellenta sepa mettaya pahasu wedie

    awemi niwaduwakata mama gama peththe
    Age watha madala deka gannatai sitha thosine
    A deka morala aa pem sitha mage
    bedhune Balangodatama api giya gamane

    iwarai niwaduwa ya yuthumaya newatha mama
    enamudhu kelesa A athahera yanne sitha
    me bawa kiyala apage piyathuma hata
    samu dunnemiya dewsathhal meni hata

    A mata wada awruddakata bala nisa
    AL walata maths karagath pina salaka
    A kale commerce eya mata wee thibune epa
    api giye panthi dekakata ape karume nisa

    yana wita maha magadhi ohu A hamu weelu
    Ohu giye wedata aya ena yana maga deelu
    shilpaya hadara ena maga wee noma paalu
    madha kalakinma Age sitha A pidu waalu

    Nomethiya kisidhu waradak apa dedena athe
    enamudhu dukai maa hatanam kadulu nethe
    me lagakadie mata piyathuma cal kale
    asuwa age wisthara dan kelesa ane

    noma dunnemiya maa pilithuru ethuma hata
    enamudhu massine oba sema asanu mena
    athinam bedhie sitha obe ek ladak wetha
    noma pasuthewi eya pawasanu mena e sandha

    me mage kathawai oba eya kiyewwada ?
    golu hadawathai muthurai mata dunna duka
    awe nethath ma dewsathhalen edha
    pasudhina elawanawa pasalenuth penapu nisa

    eya wena kathawakie pawasami pasuwa eya
    reply ekakwath dapan ko meyata
    hitiwana novana muth mewath kawiya
    iri adha yatin nama gesuwoth waththda hondha ?

    කො‍ප‍මන‍ වෙ‍න‍ස්‍ දේ‍ ඇ‍ති‍මු‍ත්‍ ක‍තා‍ ව‍ල‍
    ක‍ව‍ද‍ත්‍, එ‍ක්‍-ප‍සි‍න්‍ පෙ‍ම දෙ‍යි‍ දු‍ක්‍ නි‍බ‍ඳ‍
    ය‍හ‍ලු‍ව‍ අ‍සනු‍ මැ‍න‍ මා‍ කි‍ය‍නා‍ දෙ‍ය‍ද‍
    ඔ‍බ‍ද‍ මා‍ වැ‍නි‍ය‍ ත‍නි‍ව‍ම‍ පෙ‍ම්‍ ක‍ර‍න‍

    වි‍ස‍ඳා‍ ග‍ත‍ නො‍හැ‍කි‍ ගැ‍ට‍ තැ‍න්‍ ඇ‍ත‍ බෝ‍මා
    එ‍න‍මු‍දු‍, එ‍ය‍යි‍ ජී‍වි‍ත‍යේ‍ ග‍ති‍ සෝබා‍
    නො‍වෙ‍න‍ස්‍ ද‍හ‍ම වෙ‍න‍සයි‍ නැ‍ත‍ සැ‍ක‍ ස‍ඃ‍කා‍
    ඒ‍ ගැ‍න‍ සි‍ත‍මු‍‍, දු‍ක‍ දු‍රු‍ වෙ‍යි‍ සැ‍ම‍ ක‍ල‍ටා‍
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    ෙකාලු කාරෙයක් වුවත් මට කමක් නෑෙත
    මම නම් නෑෙන ඔවට තුන් හිතක මෙග
    මෙග ෙකලි පොඩ්ඩ ගෑන කවි ෙනාකියන්න ෙහාෙද :nerd:
    මෙහි අති මගෙ කාතාව ඔබ බලනු මෑෙන
    :sorry::sorry:

    http://www.elakiri.com/forum/showpost.php?p=5689746&postcount=2075

    සි‍ති‍වි‍ල්‍ල‍කු‍දු‍ නෑ‍ ති‍බු‍නෙ‍ රි‍ද‍ව‍න්‍න‍
    ක‍ව‍ට‍ක‍ම්‍ ක‍ළත්‍ මි‍තු‍රා‍ වෙ‍ත ද‍න්‍න‍
    ලි‍ව්‍ වෙ‍මි‍ ක‍වි‍ දෙ‍ක‍ක්‍ එ‍හි‍ ඇ‍ත‍ බ‍ල‍නු‍ මැ‍න‍
    මි‍න්‍ ම‍තු‍ ක‍තා‍ නො‍ක‍ර‍මි‍ ඒ‍ ගැ‍න‍ නැ‍ව‍ත‍
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කො‍ප‍මන‍ වෙ‍න‍ස්‍ දේ‍ ඇ‍ති‍මු‍ත්‍ ක‍තා‍ ව‍ල‍
    ක‍ව‍ද‍ත්‍, එ‍ක්‍-ප‍සි‍න්‍ පෙ‍ම දෙ‍යි‍ දු‍ක්‍ නි‍බ‍ඳ‍
    ය‍හ‍ලු‍ව‍ අ‍සනු‍ මැ‍න‍ මා‍ කි‍ය‍නා‍ දෙ‍ය‍ද‍
    ඔ‍බ‍ද‍ මා‍ වැ‍නි‍ය‍ ත‍නි‍ව‍ම‍ පෙ‍ම්‍ ක‍ර‍න‍

    වි‍ස‍ඳා‍ ග‍ත‍ නො‍හැ‍කි‍ ගැ‍ට‍ තැ‍න්‍ ඇ‍ත‍ බෝ‍මා
    එ‍න‍මු‍දු‍, එ‍ය‍යි‍ ජී‍වි‍ත‍යේ‍ ග‍ති‍ සෝබා‍
    නො‍වෙ‍න‍ස්‍ ද‍හ‍ම වෙ‍න‍සයි‍ නැ‍ත‍ සැ‍ක‍ ස‍ඃ‍කා‍
    ඒ‍ ගැ‍න‍ සි‍ත‍මු‍‍, දු‍ක‍ දු‍රු‍ වෙ‍යි‍ සැ‍ම‍ ක‍ල‍ටා‍

    thilan great uba meya kiyawiya yuththe
    thilina machn obatath maa pawasanne
    mage yahaluwa age niwasata dan yanne
    Aya mata kiwa ena awrudde mangalle

    me langakadhi Ayahata thegith deela
    pera men mage kotasath Aya genadeela
    re ekolahata mama yana thuru aharila
    aa wigasinma asuwane eya hondhadha kiyaa

    nodanimi kelesa mama pilithuru denne
    eya nam yasai gath katatama pewasuwe
    enamudhu theruna saselunu handa maage
    mahansiye wedie mama kiwa ewele

    mata nam amaarui wage ehe inna
    me mage hithath samagin Ayawama soyana
    ena wasaredhi bodimakata pena ganna
    nodakina witadhi eya hari yawi mage hithata
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    සි‍ති‍වි‍ල්‍ල‍කු‍දු‍ නෑ‍ ති‍බු‍නෙ‍ රි‍ද‍ව‍න්‍න‍
    ක‍ව‍ට‍ක‍ම්‍ ක‍ළත්‍ මි‍තු‍රා‍ වෙ‍ත ද‍න්‍න‍
    ලි‍ව්‍ වෙ‍මි‍ ක‍වි‍ දෙ‍ක‍ක්‍ එ‍හි‍ ඇ‍ත‍ බ‍ල‍නු‍ මැ‍න‍
    මි‍න්‍ ම‍තු‍ ක‍තා‍ නො‍ක‍ර‍මි‍ ඒ‍ ගැ‍න‍ නැ‍ව‍ත‍

    එ ගෑන කාරි නෑ ඔනෑ නෑහෑ වද වෙන්න
    මම දෑන ගත්තෙමිය ඔබෙ ඔය මිතුරු සිත
    එ ගෑන කතා නොකරම ඉමු අප මිතුර
    මුඩ් ගසන්නට වුවොත් නෙහෙනෙ හෝද
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    thilan great uba meya kiyawiya yuththe
    thilina machn obatath maa pawasanne
    mage yahaluwa age niwasata dan yanne
    Aya mata kiwa ena awrudde mangalle

    me langakadhi Ayahata thegith deela
    pera men mage kotasath Aya genadeela
    re ekolahata mama yana thuru aharila
    aa wigasinma asuwane eya hondhadha kiyaa

    nodanimi kelesa mama pilithuru denne
    eya nam yasai gath katatama pewasuwe
    enamudhu theruna saselunu handa maage
    mahansiye wedie mama kiwa ewele

    mata nam amaarui wage ehe inna
    me mage hithath samagin Ayawama soyana
    ena wasaredhi bodimakata pena ganna
    nodakina witadhi eya hari yawi mage hithata

    වි‍ස‍ඳු‍ම්‍ සෙ‍වු‍ම‍ උ‍ග‍හ‍ට‍ ගැ‍ට‍ලු‍ය‍ ලෝ‍කේ‍
    එ‍න‍මු‍දු‍, කා‍ල‍ය‍යි‍ අ‍ව‍ස‍න ල‍ඟ‍ ඉ‍න්‍ නේ‍
    කා‍ලය‍ වැ‍ලි‍ත‍ලා‍ව‍ක්‍ බ‍ව‍ පැ‍ව‍සෙ‍න්‍නේ‍
    එ‍හි‍ ය‍ට‍ සු‍සු‍ම්‍ වැ‍ළ‍ලෙ‍න‍ තු‍රු‍ ඉ‍ව‍ස‍න්‍ නේ‍

    කු‍ම‍ට‍ තැ‍වෙ‍මු‍ අ‍ස්‍ථි‍ර‍ වූ‍ දෙ‍ය‍ක්‍ නි‍සා‍
    ආ‍ ම‍ගෙ‍ කෙ‍ටි‍යි‍ යා‍යු‍තු‍ ම‍ග‍ නි‍ම‍ක්‍ නැ‍තා‍
    ල‍ද‍ දේ‍, හැ‍ඟු‍ම‍ ගැ‍න‍ තු‍ටු‍ වී‍ සි‍ටි‍නු‍ වි‍නා‍
    වි‍ඳ‍වා‍ ප‍සු‍තැ‍වු‍ම‍ නො‍ව‍ටී‍ මි‍නි‍ස්‍ ස‍තා‍
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    වි‍ස‍ඳු‍ම්‍ සෙ‍වු‍ම‍ උ‍ග‍හ‍ට‍ ගැ‍ට‍ලු‍ය‍ ලෝ‍කේ‍
    එ‍න‍මු‍දු‍, කා‍ල‍ය‍යි‍ අ‍ව‍ස‍න ල‍ඟ‍ ඉ‍න්‍ නේ‍
    කා‍ලය‍ වැ‍ලි‍ත‍ලා‍ව‍ක්‍ බ‍ව‍ පැ‍ව‍සෙ‍න්‍නේ‍
    එ‍හි‍ ය‍ට‍ සු‍සු‍ම්‍ වැ‍ළ‍ලෙ‍න‍ තු‍රු‍ ඉ‍ව‍ස‍න්‍ නේ‍

    කු‍ම‍ට‍ තැ‍වෙ‍මු‍ අ‍ස්‍ථි‍ර‍ වූ‍ දෙ‍ය‍ක්‍ නි‍සා‍
    ආ‍ ම‍ගෙ‍ කෙ‍ටි‍යි‍ යා‍යු‍තු‍ ම‍ග‍ නි‍ම‍ක්‍ නැ‍තා‍
    ල‍ද‍ දේ‍, හැ‍ඟු‍ම‍ ගැ‍න‍ තු‍ටු‍ වී‍ සි‍ටි‍නු‍ වි‍නා‍
    වි‍ඳ‍වා‍ ප‍සු‍තැ‍වු‍ම‍ නො‍ව‍ටී‍ මි‍නි‍ස්‍ ස‍තා‍

    කොච්චර කතා කිව්වත් අපි පිටු පිරෙන්න
    විරහව අදුරන්නේ එය විදපු සිතයි
    හිතෙ තියං හිටියත් උබ ආදරය
    ජය ගන්නෙ එඩිතර වූ කෙනයි මිතුර
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කොච්චර කතා කිව්වත් අපි පිටු පිරෙන්න
    විරහව අදුරන්නේ එය විදපු සිතයි
    හිතෙ තියං හිටියත් උබ ආදරය
    ජය ගන්නෙ එඩිතර වූ කෙනයි මිතුර

    edithara wima wenasak mehi aththe
    maa wena kellan haa hadhawa aththe
    enamudhu mehema wiyasanayak nam neththe
    adarayakda mona magulakda mata aththe ?
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    වි‍ස‍ඳු‍ම්‍ සෙ‍වු‍ම‍ උ‍ග‍හ‍ට‍ ගැ‍ට‍ලු‍ය‍ ලෝ‍කේ‍
    එ‍න‍මු‍දු‍, කා‍ල‍ය‍යි‍ අ‍ව‍ස‍න ල‍ඟ‍ ඉ‍න්‍ නේ‍
    කා‍ලය‍ වැ‍ලි‍ත‍ලා‍ව‍ක්‍ බ‍ව‍ පැ‍ව‍සෙ‍න්‍නේ‍
    එ‍හි‍ ය‍ට‍ සු‍සු‍ම්‍ වැ‍ළ‍ලෙ‍න‍ තු‍රු‍ ඉ‍ව‍ස‍න්‍ නේ‍

    කු‍ම‍ට‍ තැ‍වෙ‍මු‍ අ‍ස්‍ථි‍ර‍ වූ‍ දෙ‍ය‍ක්‍ නි‍සා‍
    ආ‍ ම‍ගෙ‍ කෙ‍ටි‍යි‍ යා‍යු‍තු‍ ම‍ග‍ නි‍ම‍ක්‍ නැ‍තා‍
    ල‍ද‍ දේ‍, හැ‍ඟු‍ම‍ ගැ‍න‍ තු‍ටු‍ වී‍ සි‍ටි‍නු‍ වි‍නා‍
    වි‍ඳ‍වා‍ ප‍සු‍තැ‍වු‍ම‍ නො‍ව‍ටී‍ මි‍නි‍ස්‍ ස‍තා‍

    kalaya gathaweela dina sathi maasa ganan
    enamudhu machn mama inne pera wilasin
    yannata sithenawa gedarin yana lesatath
    enamudhu upadhiya maga hinda eya awlak

    me 3000 weni kaviyai
    kawi maduwata suba pethumai
    ada dina nam sikuraadhai
    meya nam samarawaa mai
     
    Last edited: