Hitleap Linux VPS වල පහසුවෙන් run කරවමු (tutorial)

Jul 31, 2015
31
2
0
Hitleap Linux VPS වල පහසුවෙන් run කරවමු (tutorial)



Youtube Link - https://youtu.be/M8-ET9dYyCY

HTML:
<iframe id="ytplayer" type="text/html" width="620" height="465" src="https://www.youtube.com/watch?v=M8-ET9dYyCY?rel=0&showinfo=0&autoplay=1&wmode=transparent" frameborder="0" allowfullscreen> </iframe>
1. Hitleap Sign up here - https://hitleap.com

2. VPS - https://www.cybernethost.com/mem/cart.php?gid=11
(විශේෂ කුපනය ලබාදීමෙන් මසකට වැයවන මුදල $ 2.99 පමණයි. මෙය මාසිකව 6 මසකට වලංගුයි.)

Coupon " LinuxVPS$2.99 "

ඔබේ පුද්ගලික පරිගණකයට TightVNC (remote desktop) install කිරීම පමණක් ප්‍රමාණවත් වෙනත් කිසිඳු වෙනසක් නොකර ඔබේ VPS එකට අදාළ
IP එක සමඟ Port 5901 ලබාදී පළමු ඇතුළු වීමට පමණක් admin ලෙස password ස්ථානයට ලබාදී VPS එක තුලට ඇතුළු වන්න.

Download & Install Tight VNC - http://www.tightvnc.com/download.php

Windows Computer - Start > All Programs > TightVNC > TightVNC Viewer


*. To get New VNC password from your VPS, If you lost it.

# cat /home/vncuser/Desktop/newvncpassword.txt


*. Other Yum Install Commands
Terminal විවෘත්ත කර පහත පියවර අනුගමනය කරන්න. y/N ලෙස දිස්වෙන අවස්ථා වලදී y ලියා Enter කරන්න.


$ su -

password :

(su හිස්තැනක් - ලියා Enter කරන්න. root password සඳහා ඔබේ VPS එකට අදාළ password එක ලබාදෙන්න.
password ලියා Enter කිරීම හෝ,
එසේ නැතිනම් password එක copy කර මෙම ස්ථානයේ ඔබේ mouse දකුණු පස click කර Enter කරන්න.)


# yum install epel-release

# wget -O /etc/yum.repos.d/playonlinux.repo http://rpm.playonlinux.com/playonlinux.repo

# yum install playonlinux

# yum install nc

# cd /tmp tmp

# wget -O hitleap.msi http://hitleap.com/viewer/latest

[[සැ.යු. සියල්ල නිමකළ පසු Terminal වෙතින් ඉවත් වීමට, ඉවත් වන තුරු exit (හෝ logout) ලියා Enter කරන්න.]]


මෙන්න මේ Error එක එන්නේ Hitleap තුල Youtube video සහිත webpage run වෙන විටයි.
මේ Wine-Windows registry error එකක් විදිහටයි අපි සොයා ගත්තේ.
ඉතිං CybernetHost එකෙන් VPS ගත්තු යාළුවන්ට අපි මේ ගැටුලුව ඇති වුනොත් නොමිලේම හදලා දෙනවා.

Hitleap%2BError.png



VNC මගින් VPS එකට ඇතුළුවීමේදී නිතරම VNC password දීමට වීම නතර කරන්නේ මෙහෙමයි.
Step 01
vnc-log-clos.png


Step 02
vnc-log-clos1.png


Step 03
vnc-log-clos2.png
 
Last edited:
Jul 31, 2015
31
2
0
Hitleap traffic to your website

අපි දන්න විදිහට Hitleap එකෙන් අපේ යාළුවො ගන්න ප්‍රයෝජන තමයි, ඒකෙන් එකතු කරගන්න විනාඩි පාවිච්චි කරලා තමන්ගේ site වල Online Vistors වැඩි කරලා පෙන්නන එක, alexa වගේ Rank උඩට දාගන්න එක, සමහර Ad network වලට සීමිත traffic එකක් දීලා revenue වැඩි කරගන්න එක වගේ දේවල්. වටිනාම දේ තමයි, සමහරුනම් ඊටත් වඩා ඉදිරියට මේක පාවිච්චි කරන්නේ මේ එකතු කරගන්න විනාඩි වලින් Fiverr වගේ Site වල, කිහිප දෙනෙක්ට මාසයක් ඇතුලත කිහිප වතාවක් traffic විකුනලා මසකට $ 20ක් 25ක් හොයාගන්න එක. ඉතින් මෙන්න මෙහෙමයි Hitleap එකේ තමන්ගේ site වලට Traffic දෙන්නේ. Ad network පාවිච්චි කරන අය පරිස්සමට පාවිච්චි කරන්න. නැත්නම් Ad publisher account BAN වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දවසකට 10 වතාවක් උපරිම 20 වතාවක් විතර පහත ආකාරයට යොදාගන්න

Step 01
Add-Site-1.png



Step 02
Add-Site-2.png
 
Last edited:

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    machn dan vps ekaka run kalama api net connect velama inna onada free minitus ekatu venna
     
    Jul 31, 2015
    31
    2
    0
    machn dan vps ekaka run kalama api net connect velama inna onada free minitus ekatu venna


    :rofl: නැහැ VPS එකක් කියන්නේ අවුරුද්දේ 365 දවසෙම පැය 24ම වැඩ කරන computerයක් කිය
    ලා හිතන්නකෝ. එතකොට අපි කරන්නේ remote desktop පාවිච්චි කරලා Hitleap run වෙන්න දාලා VPS එකෙන් අයින් වෙන එකයි. එතකොට Hitleap නොනැවතී දිගටම run වෙනවා. එතකොට අපිට විනාඩි එකතු වෙනවා. ඔයාගේ පෞද්ගලික computerන් Hitleap account එකට log වෙලා එකතු වුන විනාඩි බලන්න, නොමිලේ එකම වතාවේ site 3කට traffic ලබා දෙන්න පුළුවන්. නැවත ඕනෙම වෙලාවක (Tight)VNC (remote desktop) එකෙන් තමන්ගේ VPS එකට ඇතුළු වෙලා බලන්න කරන්නත් පුළුවන්.
    මේ VPS එකට මාසෙකට 1TB bandwidth (internet connection) එකක් තියෙනවා. කාටහරි වැඩිපුර ඕනෙනම් VPS size Upgrade එකක් කරගන්න හෝ අමතර VPS එකක් අරගන්න පුළුවන්. එතකොට එකම account එකට VPS 2කින් විනාඩි එකතු කරගන්න පුළුවන්.
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ahh ela ela ,machn mama lagadima ganna hithan inne ..karanna puluvan vada tikak kiyahanko oya vps eken,api traffic sell karanavanam vps kiyak vage ganna onada
     
    Jul 31, 2015
    31
    2
    0
    තවත් වටිනා දෙයක් තමා කාට හරි වැරදීමක් වුනොත් නැවත OS install කරගෙන නැවතත් මේ tutorial එක follow කරන්න පුළුවන්. අපෙන් VPS ගන්න අයට ඕනෙනම් අපිම Hitleap දාලා දෙනවා.
     
    Last edited:
    Jul 31, 2015
    31
    2
    0
    ahh ela ela ,machn mama lagadima ganna hithan inne ..karanna puluvan vada tikak kiyahanko oya vps eken,api traffic sell karanavanam vps kiyak vage ganna onada

    :P තමන්ට තියෙන ඉල්ලුමේ හැටියට ඉදිරියට ගියාම හරි. Start එකට එක VPS එකක් හොඳටම ඇති .
     
    Last edited:
    Jul 31, 2015
    31
    2
    0
    torrent පුලුවන්ද

    :P අපේ ආයතනයෙන් අවසර නැත්තේ illegal දේවල් වලට VPS පාවිච්චි කරන්න විතරයි. මේ VPS torrent වලටම සකස් කරපුව නෙමේ. ඒ නිසා ඕනෙනම් තමන්ගේ කැමැත්තෙන් පාවිච්චි කරලා බලන්න. BitTorrent (AES-256 encrypted anonymous remote storage solutions with BitTorrent P2P synchronization) සඳහාම සකසපු VPS දෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම VPS පාවිච්චි කලොත් කිසිම ගැටළුවක් නැහැ. වැඩි විස්තර ඕනෙනම් අහන්න.
     
    Last edited:
    Jul 31, 2015
    31
    2
    0
    How to earn more with refferal link

    උනන්දුව තියෙන අයට පුළුවන් අපේ video එක පාවිච්චි කරලා තමන්ගේ Referral Link එකෙන් අනිත් අයටත් මේගැන කියලා ඒ Referralලගෙන් Hitleap තුල අමතර විනාඩි හෝ මුදල් හොයාගන්න.
    Refferal.png


    මෙන්න video link සහ code එක. Youtube video Link - https://youtu.be/M8-ET9dYyCY

    HTML:
    <iframe id="ytplayer" type="text/html" width="620" height="465" src="https://www.youtube.com/watch?v=M8-ET9dYyCY?rel=0&showinfo=0&autoplay=1&wmode=transparent" frameborder="0" allowfullscreen> </iframe>
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    :P අපේ ආයතනයෙන් අවසර නැත්තේ illegal දේවල් වලට VPS පාවිච්චි කරන්න විතරයි. මේ VPS torrent වලටම සකස් කරපුව නෙමේ. ඒ නිසා ඕනෙනම් තමන්ගේ කැමැත්තෙන් පාවිච්චි කරලා බලන්න. BitTorrent (AES-256 encrypted anonymous remote storage solutions with BitTorrent P2P synchronization) සඳහාම සකසපු VPS දෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම VPS පාවිච්චි කලොත් කිසිම ගැටළුවක් නැහැ. වැඩි විස්තර ඕනෙනම් අහන්න.

    විස්තර කියන්න
     
    Jul 31, 2015
    31
    2
    0
    විස්තර කියන්න
    :yes:
    AES-256 encrypted anonymous remote storage
    BitTorrent P2P synchronization
    Synchronization Windows, MacOS, Linux, FreeBSD and Mobile platforms (iOS & Android)
    ZFS file system (protection against data corruption) and data mirroring
    Seamlessly handles large files by protocol design
    Sync, Share & Backup files
    Free unlimited in-house bandwidth
    10 gbit/s Port speed
    Multi-homed connection
    Fully Redundant
    99.9% Uptime Guarantee
    Minimum Storage Plan 100 GB (& More sizes 200,300, 400, 500)
    $ 12 monthly (Unlimited Bandwith)
    (20% Discount per Annual Payments)
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    oken ena trafic hodai da? Targeted trafic ganna behe neda? Visit karanne real users lada?
     
    Jul 31, 2015
    31
    2
    0
    oken ena trafic hodai da? Targeted trafic ganna behe neda? Visit karanne real users lada?
    :no:
    මේකෙන් real traffic ලැබෙන්නේ 20%ක් විතර. 100% විතර real traffic ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එහෙමනම් හොඳ SEO සහ වෙනත් traffic හොඳ site එකක AD එකක් දාන වගේ දේවල්. එහෙම කරන්න වියදම වැඩියි. මේක හුඟක් අය පාවිච්චි කරන්නේ Fiverr වගේ Site වල traffic විකුනලා සල්ලි හොයන්නයි.
     
    Jul 31, 2015
    31
    2
    0
    මේ වැඩේ කරන්න උත්සහ ගන්න ගොඩක් අය අපේ චැට් එකෙන් ඇවිල්ලා විවිධ ප්‍රශ්න අහනවා. නමුත් ඒ බොහොමයක් දේවල් 99.9%ක්ම මේ tutorial video එකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනම දේවල්. ඒ නිසා කියන්න කැමතියි මේ විස්තරේ follow කරනකොට සෑම පියවරක්ම හොඳින් බලලා පසුව උත්සහ කරන්න කියලා. එතකොට ගැටළු පැන නැගෙනවා අඩුයි.

    :) කැමතිනම් ඔයාලගේ ඒ ප්‍රශ්න මෙතන ලියන්න, එතකොට හැමෝටම පොදුවේ උත්තර දෙන්න පුළුවන්. අනිත් දන්නා අයගේ අදහසුත් දැනගන්න පුළුවන්.