HIV වැලැක්වීමේ එන්නතක් එංගලන්තයේ හා වේල්සයේ භාවිතයට

Batfleck

Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    HIV වැලැක්වීමේ එන්නතක් එංගලන්තයේ හා වේල්සයේ භාවිතයට

    HIV වැලැක්වීම සදහා වන එන්නතක් එංගලන්තයේ හා වේල්සයේ පුද්ගලයන්ට ලබාදීම සදහා ප්‍රථම වරට ජාතික සෞඛ්‍ය සේවය විසින් අනුමත කර තිබේ. HIV වැලදීමට අවධානමක් ඇති පුද්ගලයන් වෙත ලබා දීමට නියමිත මෙම එන්නත වසරකට 6 වතාවක් හෙවත් සෑම මාස දෙකකටම වරක් අදාළ පුද්ගලයන් වෙත ලබා දීමට නියමිතය. cabotegravir නමින් හැදින්වෙන මෙම එන්නත බලාපොරොත්තු වන පරිදි ලබා දීමට හැකි උවහොත් 2030 වසර වන විට මෙරටින් HIV සම්පූර්ණයෙන්ම තුරන් කල හැකිවෙතැයි බලාපොරොත්තු වේ.

    HIV වැලැක්විම සදහා මේ වන විට PrEP නමින් පෙත්තක් පවතින අතර එහි සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට නම් HIV අවධානමක් සහිත පුද්ගලයන් විසින් එම ටැබ්ලටය දිනපතා ගතයුතු වේ. දිනපතා එම බෙහෙත ගැනීම ප්‍රායෝගිකව අපහසු වන පුද්ගලයන් සදහා පළමු වටයේදී නව එන්නත ලබා දීමට නියමිත වේ. නිශ්පාදකයාට අනුව වාර්ශිකව එක් පුද්ගලයෙකුට එම එන්නත ලබා දීමට වැයවන පිරිවැය පවුම් 7000 ක් ලෙස ගණන් බලා ඇති අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව වෙත එම එන්නත ඉතා අඩුමිළකට සැපයෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

    ඒ අතර HIV වැලැක්වීම සදහා Lenacapavir නමින් තවත් සාර්ථක එන්නතක් පරීක්ෂන අදියරයේ පවතින අතර එම එනිනතෙහි විශේෂත්වය වන්නේ එය වර්ෂයකට එක් වරක් පමණක් ගතයුතු දීර්ඝ කාලීන ක්‍රියාකාරී එන්නතක් වීමයි. එම එන්නත භාවිතයට පැමිණියහොත් එය game changer එන්නතක් ලෙස ක්‍රියාකරනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් මත පළ කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථා වලට අනුව 2023 වන විට ලෝකය පුරා මිලියන 39.9 ක පිරිසක් HIV සමග ජීවත් වෙමින් සිටි අතර එයින් 65% පමන ප්‍රතිශතයක් අප්‍රිකානු කලාපයේ ජීවත් වේ. PrEP ටැබ්ලටය සහ භාවිතයට පැමිණි එන්නත් යොදා ගනිමින් 2030 වන විට HIV සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වේ.

    —- copied from Thilan Jayasekara’s Facebook post
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    Machan this post has nothing to do with politics. There are hundreds of children born with HIV. Imagine if this works properly, thousands of lives can be saved.
    too many humans walk on earth!
    no one can be saved. they all die! 😁 😁

    cause of death / age is only matter of earth rotations!
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    TFS. :) (y)

    "Crispr gene-editing technology" එක පාවිච්චි කරලා "HIV' වෛරස් එක ආසාධිත සෛලවලින් අයින් කරන්න ක්‍රමයකුත් ගිය අවුරුද්දෙ අත්හදා බැලුවා. ඒක නම් තාම මූලික අදියරේ තියෙන එකක්.

    🎗👨‍⚕️ "HIV වෛරසය" (Human Immunodeficiency Virus) ආසාධිත වූ සෛලයන් තුළින් එම වෛරසය ඉවත් කළ හැකි ක්‍රමයක් සොයාගනී 👩‍⚕️🎗

     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    too many humans walk on earth!
    no one can be saved. they all die! 😁 😁

    cause of death / age is only matter of earth rotations!
    So if one of your loved ones needed help, would you just say ‘everyone dies anyway’? I really hope not because caring is what makes us human.

    Yes everyone dies one day. But that doesn't mean we shouldn't save lives when we can. Giving children a chance to live matters.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    So if one of your loved ones needed help, would you just say ‘everyone dies anyway’? I really hope not because caring is what makes us human.

    Yes everyone dies one day. But that doesn't mean we shouldn't save lives when we can. Giving children a chance to live matters.
    there is no saving life. its only extending their endless suffering and struggle/competition driven by greed and lust 😁!!

    99% of these HIV positive kids should never be born. coz their parents are stupid meat bags should not even born to begin with! these are uneducated -low iq - lusty meat puppets. they all should turn to dust!

    if u want to save life and humans stop abortions!

    do u know who want more humans - BANKING Carterl. without ever growing human population banking system collapse! fiat money system collapses due to low demand! money printer cannot go brrr. interest rates collaps. pension funds - etf - real state - gold everything go down bank used as collateral! So banks need more and more meat bags walk on earth to continue their flawed system!
    so
    they will fund to make more humans. make more deceases and sell so called cure! but the real cure is de population!
     
    • Haha
    Reactions: Batfleck

    Similar threads