HIV AIDS ගැන ඇත්ත සිද්ධියක්.
මචෝ මගේ යාලුවෙක් වැඩකරන්නේ හෝස්පිට්ල් ලැබ් එකක.ඊයේ දවසට විතරක් 4 පොසිටිව් ඒවා හම්බුනාලු.
තත්වය එන්ඩ එන්ඩ භයානකයි.
බෝඉ වෙලා තියෙන අයගෙන් 90%ක්ම දන්නේ නැහැලු තමාට ඒඩ්ස් වැළඳිලා කියලා.එහෙම තියාගෙන තව තවත් අනාරක්ෂිත ලෙස හැසිරිලා තවත් අයට බෝ වෙනවා හරියට දම්වැල වගේ.
සමහරු අවුරුදු 7-10 ක් තිස්සේ වැළඳිලා තිබ්බත් ඒක තමාට නොතේරෙන්ඩ පුලුවන්.ඒකයි මේ ලෙඩේ තියෙන භයානකම සහ ව්‍යාප්තිය වැඩිවීමට හේතුව.
උඹලා නිකමට කල්පනා කරලා බලපන් උඹේ අතට උඹේ බ්ලඩ් රිපෝට් එකේ පොසිටිව් කියලා රිසාල්ට් එකක් ආවොත් මොකද හිතෙන්නේ කියලා ඒ වෙලාවට.
මගේ යාලුවා ඒවගේ දේවල් වලට මූහුණ දීලා හුඟක් අත් දැකීම් තියෙන එකෙක්.
ඒවගේ අවස්තාවල වල සිදුවෙන සිදුවීම් ඌ කියනවා ඒවා අපිටවත් අහන් ඉන්ඩ බෑ මචන්.අපිට එහෙමනම් හැදිච්ච එකාට කොහොමද කියලා හිතපන්කෝ.
පරිස්සමින්...

හැබැයි ප්‍රශ්ණේ කියන්නෙ ඔය ජරා ලෙඩේ හැදිච්ච එකෙක්ගේ ලේ ටිකක් තව කෙනෙක්ගේ ශරීරෙකට වෙන විදියකට ඇතුල් වුනත් ඕක හැදෙන එකයි (saloon, hospital, blood transfusion, through new wounds etc) 