ඉදිරියේ රාළ;20141969 said:
ඩේංගු වලට බාහිර ආයුර්වේද ප්‍රතිකාර ගත්තු, ආයුර්වේද රෝහලේ නේවාසිකව සිටි කිසිදු ඩෙංගු රෝගියෙක් අද වෙන තුරු මිය ගිහින් නෑ. ඒකෙන් මනාව ඔප්පු වෙනවා ආයුර්වේදෙන් ඩෙංගු හොද කරනව කියන්නෙ බොරුවක් කියලා නේද ?
මොනවද බැරි ලෙඩ ?
බටහිර වෙදකමේදී උනත් ඩෙංගු හොඳ කරන්නේ , රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමෙන් සහ fluid management කිරීමෙන් . ඉතින් රෝග මූලය හොයාගෙන ප්‍රතිකාර කරන හෙළ වෙදකමට ඩෙංගු හොඳකරන එක කළ හැකි දෙයක් !!



