ඇත්තම කියන්නම්. මාව නෝණ්ඩි කරන්න එප. මම කොල්ලෙක් එක්ක සෙක්ස් කරා මට පිස්සු වගෙ දැන් . මට බයයි.
ඇත්තම කියන්නම්. මාව නෝණ්ඩි කරන්න එප. මම කොල්ලෙක් එක්ක සෙක්ස් කරා මට පිස්සු වගෙ දැන් . මට බයයි.
මූ කරපු වැඩේ ගැන කෑ ගහන්නෙ නැතුව මුව බේරගන්න විදිහක් බලපල්ල මචංලා...



ඔබට පිඑම් එකක් එවා ඇති. කරුණාකර ඒ ආකාරයට මේ පැනය විසදා ගන්න. එලකිරි එක තුල ඔබට උදව් කිරිමට හැකි, උදව් කරන බොහෝ පිරිසක් සිටින වග සිහියෙහි තබා ගන්න.
මේ කාරනය මට පිඑම් එකක් මගින් දන්වා තිබූ FreeStyle Rap වැනි සංවේදි, පරෝපකාරී, උත්කෘෂ්ට මහත්මයෙකු මෙම ත්රෙඩ් එක තුළින් දැන හදුනා ගැනීමට ලැබිම මා කල පිනක් ලෙස සළකමි.!!!
ඔබට ලැබුණු ප්රතිචාරය කරුණාකර පීඑම් මගින් දන්වන්න.....!!!!!

භාවනා කරන්න හැබැයි මස් මාළු මුකුත් කන්න එපා. මදුරුවෙක්වත් මරණ්න එපා. මම නම් එහෙමයි. හැබැයි දැන් ටික කාලෙක ඉඳලා භාවනාව මගඇරිලා තියෙන්නේ.සිගරට් අරක්කු වගේ දේවල් ගන්න එපා වැල බලන්න එපා. මම ඉස්කෝලේ 10 වසරෙදී ඉස්කෝලේ පුස්ථකාලෙන් වැඩ පටන්ගත්තේ. අවුරුද්දක් ගෙවලා හරි හොඳ අභිධර්මය පොතක් කියවන්න මරේ මරු !
![]()
මේවා අහලා සමහරු හිතයි උඹ පිරිමියෙක්ද කියලා. නියම මනුස්සයෙක් කියන්නේ පහත් මානසිකත්වෙං බීගෙන කෙල පෙරාගෙන වමනෙ දාගෙන කැහැ කැහැ සිගරට් බොන අයටවත් ගොන්නු සුරතල් කරන අයටවත් නෙවෙයි![]()