අපිට HIV Awareness Program එකක් කරන්න වෙලා තියෙනවා, එකට Proposal එකක් හදන්න ඕනා. කව්රු හරි ඉන්නවද එකක් තමන් වැඩකරන ආයතන වල HIV Awareness Program කරපු කට්ටිය, පුළුවන්නම් මට HIV Awareness Program එකකට හදපු Proposal එකක් හොයලා දෙන්න.
contact eka missing machan.........menna mekata gihin balala katha karanna
www.aidscontrol.gov.lk
This is exactly what I wrote before...(NSACP)