Data Packet

Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    HIV ටෙස්ට් එකක් කරගන්න ඕනෙම ලැබ් එකකින් පුලුවන්ද? :baffled:

    කියක් විතර යනවද?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    ඔ්නෑම රජයේ රාේහලකට යන්න...
    නොමිලේ STD - test ඒකක් කර ගන්න පුලුවන්.
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    ඔ්නෑම රජයේ රාේහලකට යන්න...
    නොමිලේ STD - test ඒකක් කර ගන්න පුලුවන්.

    රජයේ ඒවාට ගිහාම හෙන කට්ටක් කන්න ඕනේ බං