Hive_මෙන්න_විසඳුම!!!!

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Hive_මෙන්න_විසඳුම!!!!

    Hive_මෙන්න_විසඳුම!!!!දවසෙම click කර කර ඉඳලා ඇති වෙලාද ? මෙන්න විසඳුම !!!!
    මේ තියෙන්නෙ vb script එකක්... කරන්න තියෙන්නෙ Double Click කරලා Ok කරන්න විතරයි.
    විනාඩි 10 ට දෙක ගානෙ මේකෙ තියෙන links වලට request යනවා
    Virus එකක් ද ? සැකද ? එහෙනං මේ file එක scan කරල බලන්න. නැත්නං Right Click -> Edit ගිහිල්ලා ඇතුලෙ තියෙන සරල code එක බලන්න. බයවෙන්න දෙයක් නෑ
    අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි !
     

    Attachments

    • Hive Friends.zip
      657 bytes · Views: 122
    Last edited: