HLEP කරපල්ලා

මට ලොකු හෙල්ප් එකක් ඕනේ බං..මගේ PC එකේ තිබුන ෆොටෝ වගයක් Delete වෙලා මම ඒ ටික Recover කරල ගත්තා..දැන් ඒ 4to වලින් සමහර ඒවා No Preview Available කියලා එනවා..ඒත් Thumbnails වලට 4to එක පෙන්නනවා..අනේ ඒ ටික ආයෙත් ගන්න විදියක් කියපල්ලකෝ... :( :(


images
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e photos thibuna sectors vala vena data thanpath vunahama oya vage venna puluvan. vena recovery software ekakin try karala balanna. habai sure na ganna puluvan vai da kiyalanum.