මට ලොකු හෙල්ප් එකක් ඕනේ බං..මගේ PC එකේ තිබුන ෆොටෝ වගයක් Delete වෙලා මම ඒ ටික Recover කරල ගත්තා..දැන් ඒ 4to වලින් සමහර ඒවා No Preview Available කියලා එනවා..ඒත් Thumbnails වලට 4to එක පෙන්නනවා..අනේ ඒ ටික ආයෙත් ගන්න විදියක් කියපල්ලකෝ...


Last edited:
