Card eka piti passen eti hotline number ekak,eka dial krla kypn "internet payment service ek active krgnna ona kyla"
Ube details tmi ahnne,,full name,nic etc..
Psse ahai awuru kiyakata actv krnnda kyl.uba kypn card eka expire wenkn kyl![]()

BOC debit card walatath puluwan da?![]()
කෝල් කරාම උබේ කාර්ඩ් නම්බරේ,අයිඩි නම්බරේ,බ්‍රාන්ච් එක, කාර්ඩ් එක්ස්පයර් ඩේට් එක එහෙම අහයි. වැනි වැනි උත්තර දුන්නොත් යටට ඇදලද කියලත් අහයි. අහපු ගමන් කියාගෙන කියාගෙන පලයන්

Card ek piti passen tyna hotline ekata cl krlma ahnna, eyalama kiyay machoo..
Mn nm dnne nehe![]()
Wade hri machan...tnx all....
Thawa podi prashnayak thiye...dn ara confirm krnna ewana code eka ganne komada

HNB Elakiri! Anith cardwalata wadaa hondai. Fees adui.![]()
Affata emat cn ekkd...mnada bn un ahana details?





mama fill karaddi thibbe eka so call center magen ahuwe eka] 

