hnb කාඩ් එක paypal එකට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    අලුතෙන් hnb debit card එකක් ගත්තා බන්...මේක පේපැල් කනෙක්ට් කරද්දිත් බෑ කියනව...ඔන්ලයින් මොකකටවත් පේ කරන්න ගියාමත් බෑ කියනව..මේ කාඩ් එක online pay කරන්න වෙනම ඇක්ටිව් කරගන්න ඕනෙද බන්?
    කෝමද ඒක කරගන්නෙ?
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Card eka piti passen eti hotline number ekak,eka dial krla kypn "internet payment service ek active krgnna ona kyla"
    Ube details tmi ahnne,,full name,nic etc..
    Psse ahai awuru kiyakata actv krnnda kyl.uba kypn card eka expire wenkn kyl😃
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,995
    9,319
    113
    Microsoft
    Card eka piti passen eti hotline number ekak,eka dial krla kypn "internet payment service ek active krgnna ona kyla"
    Ube details tmi ahnne,,full name,nic etc..
    Psse ahai awuru kiyakata actv krnnda kyl.uba kypn card eka expire wenkn kyl😃

    BOC debit card walatath puluwan da?:eek:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    කෝල් කරාම උබේ කාර්ඩ් නම්බරේ,අයිඩි නම්බරේ,බ්‍රාන්ච් එක, කාර්ඩ් එක්ස්පයර් ඩේට් එක එහෙම අහයි. වැනි වැනි උත්තර දුන්නොත් යටට ඇදලද කියලත් අහයි. අහපු ගමන් කියාගෙන කියාගෙන පලයන්
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    කෝල් කරාම උබේ කාර්ඩ් නම්බරේ,අයිඩි නම්බරේ,බ්‍රාන්ච් එක, කාර්ඩ් එක්ස්පයර් ඩේට් එක එහෙම අහයි. වැනි වැනි උත්තර දුන්නොත් යටට ඇදලද කියලත් අහයි. අහපු ගමන් කියාගෙන කියාගෙන පලයන්

    :rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    Wade hri machan...tnx all....
    Thawa podi prashnayak thiye...dn ara confirm krnna ewana code eka ganne komada
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    HNB Elakiri! Anith cardwalata wadaa hondai. Fees adui. :)

    Ow ithin eka nan aththa.. anika lankawata pita rata indala paypal / skrill / payoneer okkoma salli gennana un godakma withdrawal karanne hnb ne bn


    Unta ithin e gana hnda experience ekak tyanwa anith bank wala unta wada
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Affata emat cn ekkd...mnada bn un ahana details?

    card ganne application eka fill karaddi question ekak thibba mathakda "Mother's maiden name" kiyala annea eka thama ban ahanne :baffled::baffled::baffled:

    [same question ekamada kiyanne mama danne na :no::no::no: mama fill karaddi thibbe eka so call center magen ahuwe eka] :baffled::baffled::baffled:

    + NIC
    + Phone Number (Mobile banking seen activate nam)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    Wade hri bn...confirm code eka card eke transaction detail ekka sms ekakin awa...hnb eke service nn mara spees dn